ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
4 ක් අදහස් දක්වලා.:
මට කවි ලියන්න නම් බෑ.
මම ඉස්සර කවි කියවන්න කැමතිත් නෑ.හැබැයි දැන්
නම් කියවන්න හරි ආසයි.මට කියනවද කවි ලිවීමේ රහස :)
තීර්ථ යාත්‍රිකය, හිත හිතටත් එක්ක ලෙන්ගතු බැඳිමක් තිබීමත් හුදෙකලාවත් පංච ඉන්ද්‍රීයත් හොඳ කවියකට උදව් වෙනවා ඇත්තේ.
අපිට ඉතිං මදි නොකියන්න දවස් දෙකක් හැර දවස් දෙකක් ගාණේ Spring වැසි වහිනවා ගල් සීතල එක්ක (ලංකාවේ වැසි වගේ සැපක් නෑ).
ලිෂ් අයියා අපිට වැස්සා ඔන්න... මදි නොකියන්න වහිනවා දැන්.. මොකද කරෙ ඇත්තට.. ඝන තියලා, කවිලියලා වැස්ස ගෙන්න ගත්තා නෙද...?
Post a Comment