චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
2 months ago

8 ක් අදහස් දක්වලා.:
වරහන +++++++
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම හරි දෙයකින් පෙම්වතිය මතක් වෙනවා නම් ලොකු දෙයක්නේ... නැත්තං එදාටත් නෑනේ.
සමහර වෙලාවට ඕක ඇත්ත.. ඒත් ගෙඩක් වෙලාවට එක පුංචි රෝස මලකින් අවුරුද්දෙම නැති උන සතුට දෙන්නත් පුළුවන් නේද... ? විශේෂයෙන් බැන්ඳට පස්ෙස් ආදරේ කියන එක වල පල්ලට යන අපේ සමාජේ....
හැමෝම ඔහොම නැහැ මිත්රයා... :) හිරු අක්කා කියපු දේ ට 100% එකඟයි!
:D :D
අගෙයි අගෙයි.....
මදැ අවුරුද්දකට එක පාරක්..
වරහනේ තියෙන්නේ ඇත්තද කියලා ලබන අවුරුද්දේ ටැස් කොරන්න ඕනා...
රෝස මලක් කරන වෙනසක් නේ!
Post a Comment