ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago

8 ක් අදහස් දක්වලා.:
වරහන +++++++
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම හරි දෙයකින් පෙම්වතිය මතක් වෙනවා නම් ලොකු දෙයක්නේ... නැත්තං එදාටත් නෑනේ.
සමහර වෙලාවට ඕක ඇත්ත.. ඒත් ගෙඩක් වෙලාවට එක පුංචි රෝස මලකින් අවුරුද්දෙම නැති උන සතුට දෙන්නත් පුළුවන් නේද... ? විශේෂයෙන් බැන්ඳට පස්ෙස් ආදරේ කියන එක වල පල්ලට යන අපේ සමාජේ....
හැමෝම ඔහොම නැහැ මිත්‍රයා... :) හිරු අක්කා කියපු දේ ට 100% එකඟයි!
:D :D
අගෙයි අගෙයි.....
මදැ අවුරුද්දකට එක පාරක්..
වරහනේ තියෙන්නේ ඇත්තද කියලා ලබන අවුරුද්දේ ටැස් කොරන්න ඕනා...
රෝස මලක් කරන වෙනසක් නේ!
Post a Comment