ගැලවුණු කරාබුව
තවම
පුටු කවර යට
කැඩුණු වීදුරු වලලු
කැබැලි සී සී කඩ
උණා දැමි ඒ දුහුල් සළුපට
අඩක් අසබඩ වැටී යහනත
තවම අවසන් නොවුණු මිදි යුෂ
වැටී එබඳුන යුෂ ගලයි දසඅත
කවුළුවෙන් ඈත පෙනෙන
අඬ සදක මිහිරස
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
1 ක් අදහස් දක්වලා.:
කවුළුවෙන් ඈත පෙනෙන
අඬ සදක මිහිරස
ගත දා නිවන
පන්කා සුලං රැල්ලක් සමඟ
පපුතුරක් මත විඳිමින්
Post a Comment