ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
2 days ago

11 ක් අදහස් දක්වලා.:
උඹලටනම් මොකෝ බං .. රත්නපුරේ මැණික්කාරයොනේ.. පාට පාට ලේබල් වලින් ඕක මෙව්ව කරගන්න බැරියෑ.. අපිටනම් ඉතින් බල්ලන්ට ගහන එව්ව තමා
කවිය සිරා ඈ
සදාකල් මිතුරු තෙම.......
මොන සදාකල්ද.....
අඩේ මුන් ටික ටිකම එකට බ්ලූ ලේබල් එකක් ගහලා වගේ . . . !
මරුනෙ!
මුදල් පැස කිව්වම
මං හිතුවෙ අර
අනිත් නිල් කොල ගැන
ඇත්තට
ඒ නිල් කොල විසුණු කරන
නිල් ලේබලය දරණ
සදා මිතුරු බෝතලය එය!
අද බ්ලොග් අවකාසේ නිල් පාටයි!
මම ඕක බීලා නෑ DCSL බ්ලූ ලේබල් එකනම් බීලා තියෙනවා. ඒක නම් සැබෑ මිතුරෙක්. අනං මනං ප්‍රශ්න නෑ අපි කියන දේ අහගෙන ඉන්නවා.
උඹේ සදාකල් මිතුරු තෙම වෙන්නේ තැඹිලි පාට ලේබලේ ඔතපු ෆැන්ටා බෝතලේනෙ මචන් :D
මා මෙහි ඇති පදෙන් පදය ගෙන ලියා තබන වග නම්...
'නියපොත්තෙන්' කැපුවොත් ඒකට මේ 'මිතුරා' ඉන්න අය ප්‍රතිප්‍රහාර දෙන්නේ අලි තඩි පොලු මුගුරු නැත්නම් අතට ළඟින් ම අසුවෙන ඇහැට ප්‍රථමයෙන් ම පේන්නාවු ඕනෑම දේකින්.
'වහසි බස්' 'දොඩන්නෑ'.. දොඩන දේවල් අහන්ට පුළුවනෑ. අපොයි ... අහලා නැද්ද ඔය මිතුරා එක්ක ඉන්න අය දොඩමළු වෙන හැටි. ඒ මිතුරා සමඟ ඉන්න අය කොයි තරම් හොද අයද? කියලා අහන්න ඕන හැමදාම ඔය 'මිතුරා' එක්ක එන සැමියන් ඇති බිරින්දෑවන්ගෙන්. 'සදා කල්' නම් තමයි!
තුන්වන පද පෙල ගැන කියන්න දෙයක් නැත... 'සිසිල් කැට' දිය කරන ගිනිවතුර උතුරුවන 'සව් දිය' කොතරම්ද? අපායට පතුලක් නැත. දිව්‍යලොකයට අහසක් නැත. මේ වාගේම බීමත්කමට කෙළවරක් නැත.'මනා පය' තැබිය හැකි නම් මිතුරා සමඟ... කක්කුට්ටෝ කෙලින්ම යනු ඇත හිතු හිතු දෙස.
ඔය 'මිතුරා' කිසි දේකට 'තිතක්' තියන්නෑ, තිත් පෙලක් මිසක්. තිත් පෙලක් කවදත් අවසානයක් කියන්නෑ. මහ හුඟාක් දේ කියනවා මිසක්. 'රමණයේ පහස' විස්කි මඟින් ලබා දෙන්නේ නම්... අහෝ ඛේදයකි! භේදයකි!! බාර් එකෙන් කරකාර ගත හැක. එහෙත් එය කෙදිනකවත් 'සදාකාලික' නැත. එගොඩහා යන්නේ ඉක්මනින්ය. 'නිල් ලේබල්' වලට මනාප වීම භයංකරය.. එය * චින්තනය සමඟ මුසු ය .
මේ කිසිවක් ලියා වැඩක් නැත. ඒ 'ඔබේ බෝතලය' නිසාය.
එහෙත්;
පසු සටහන් ලියන්නට ඇති ඉඩ නිසා ලියා තැබීමි.
කවිය කියවලා බොහෝ දේවල් අස්සේ රවුම් ගහලා වචන නැතිවම ආයෙත් ආවා.
යකෝ මේක ලියපු එකා බෝතලයක් බදා ගත්ත එකෙක් කරපු එකනේ දරා ගන්න බැරිම එක. ..... !
(අර පැතුම් කීවා වගේ ඔරේන්ජ් කලර් බොට්ල් එකක් ගැන නම් ඔන්න කමක් නෑ කියමුකෝ)
Post a Comment