(අ) කිකරු අකුරු

1

10 ක් අදහස් දක්වලා.:

Teena

හ්ම් මොනාද කියන්නේ..!හිතා ගන්න බෑ...

Shadow/හේමලයා

.හිස්බවකි...ඉරකි තිතකි.....:D...lovely...

පබලු

වෛරයට කලියෙන් අයන්නක් එකතු වුනා නම් හිස් බවක් නැතුව සන්සුන් බවක් ඇති වේවි..
හරිම ලස්සනයි !!!

දුකා

වෛරය ඉදිරියට "අ" යන්න නොපැමිනියේ නුඹ සැබෑවටම ආදරය කල නිසා බව නොහැඟේද කිසි දිනෙක . . ?

දුකා

පබලුගේ කමෙන්ට් එක දැක්කේ මගේ එක දැම්මට පස්සේ . .. අනේ පබලු නගේ ආදරය කල හිතකින් වෛර කරන්න බැරි බව ඔයා දන්නේ නැද්ද . .. ?

හිරු

න යනු අ යනු අ(න)වශ්‍ය නම් ඒවා (අ)ස්ථාන ගත කරලා දාන්න හිත හදා ගන්න....

(අ) කීකරු අකුරු කීකරු කරගන්න පුලුවන් වේවි...

pubudu chamara

මම හොදින් දනිමි ඔබ ඈයට වෛර නොකරන බව මම හොදින් දනිමි ඔබ ඈයට තාමත් අදරය කරන බව.
ඔබ දෙදෙන දුටු මුල් දින පොත් සල්පිලේ(BMICH) ඔබ පෑවසුවෙ ඈය ඔබේ හොදම මිතුරු කියා නමුදු මට දෑනුනෙ ඔබ දෙපල පෙම් බදිනු නියා.
ඈත සිටින මම කුමක් කරන්නද? නමුත් දමම් කමෙන්ට් එකක් ඔබෙ සිතට හයියක් වෙන්න කියා....!

Narada

වෛරය කරන්නට (අ)වෛරයකින් සිටියත් අාදර කරන්නට අ(නා)දරයෙන් දිටියත් ස්ථාවර හිතින් ඈත්ව සිටියත් (අ)ස්ථාවරව වුණත් (නො)ඈතින් නුඹට තවම ‍(පො)පෙමින් පෙමින් (නො)බැඳි බැඳි සිටින්නේ ඇයි මන්දා...

අනේ මන්දා 'ලව්' කියන්නේ රි'ලව්' පැටවුන්ගේ ඉ'ලව්'වක් බං!

වන්නි

අපි කවුරුත් ජීවිතේ ඉස්සෙල්ලාම කිව්ව අකුරනේ බං අයන්න. ඕව පුරුද්දට එන්න ඇත්තේ ඉස්සරහට... මයේ හිතේ හෙමීට යන්න යයි...
පොඩියක් ඉඳලා බලමු...
ඉවසන දනා රුපුයුධයට ජය කොඩිය කියලා කිව්වලුනේ බං...

වන්නි

බිංකුවෝ... තැන තැන කියව කියව ඉන්නේ, බ්ලොග් ලියන්නේ නැතෙයි?

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්