| අත පොවන නුඹ මම තවමත් |
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
5 weeks ago
8 ක් අදහස් දක්වලා.:
" කවදාවත් නොලැබෙන ? "
අපූරැ පද පෙලක් මිත්‍රයා
දුර තියෙන තරමටම තමා හඳ ලස්සන.
සද
දුරින් ඉන්න තරමට
ලෙන්ගතුයි
ලස්සනයි
"සත්‍යාසන්න"..????
හැබෑව... දුර තියෙනකොට තමා හඳ හැබෑ ලස්සන. ඉතිං සතුටුවෙයං මිත්‍රයා.
ළදරුවා නිසයි නුඹ තවමත් හදට අත පොවන්නේ. නමුත් කාලයත් සමග, දිනක ළදරුවා නුඹෙන් ඉවත් වෙයි. එවිට සදට අත පොවන එක නැති වෙයි. හොද නිර්මානයක් සහෝ . . .
ලස්සනයි පද ටික......
දැනට මගේ යාලුවෝ දෙන්නෙක් මේ ප්‍රශ්නෙට එකම විදිහට මුහුන දෙනවා.හඳේ ලිංග බේධය විතරයි වෙනස්.ඔය පට්ට හඳ අහුවුනොත් මම වද දීලා මරන්නේ!
හෙළයා>> අත දිගුකරාට කොයිතරම් කවදාවත් නොලැබෙන දේවල් ගැන තියෙන උදාහරණ අතරේ මීට වඩා හොඳ උදාහරණයක් මට හොයාගන්න බැරි වුණා මිතුරු.
ෆා>> ඔව් වෙන්න පුලුවනි..! සමහර දේවල් වලට දුරට ඇපල් තියරියත් අනුගමනය කරන්න වෙනවා නෙව..! ඒත් මේ සිද්ධිය ඊට වඩා වෙනස්.
අභීත>> ඔව්
කුෂාන්>> ඔව් එහෙම තමා හිතාන ඉන්නේ.., ඒත් හිත මෙල්ල නැහැ නෙව.
හුටපටයා>> එකඟයි. එත් හැම වැඩිහිටියෙක් තුලම ළදරුවෙක් ඉන්නවා නේද..?
ජීවිතේ මල්>> ස්තූතියි..!
මුචා>> ඇයි මුව හමට තලන්නේ..>
අදහස් දක්වපු හැමදෙනාටම බොහෝමත් ම ස්තූතියි.
සියලු දෙනාට ජයෙන් ජය පතනවා...!
Post a Comment