නොවැලැක්විය හැකි
හේතුවකින්
වැලැක් වූනු යමක් වේද
ඒ අපගේ ආදරයම
හැර අන් කිම??
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 month ago
9 ක් අදහස් දක්වලා.:
වචන 13ක ආදර කතාවක්...
ඔයිටත් වඩා මොන ආදරයක්ද....?
අහ්හ් මෙන්න තියනවා හරියටම සැකවින් සේරම ටික
සාපේක්ෂයි නේද?
පුංචි දේකින් ලොකු කතාවක් සුපිරියි
මෙහෙම කරපු අවස්ථා අනන්තයි.
ආදරය වලක්වන්න හැකි දෙයක් ලෝකේ නෑලු නේද..? තව ආදරයක් ඇරෙන්න..?
මසුරං!!!
දන්න කතාවක්!
නෑ.. ඕක ආදරය නෙමෙයි. ඒක මිනිස්සුන්ගෙන් එහාට ගිය දෙයක්. සුරංගනාවියොයි දිව්‍ය පුත්‍රෙයායි කරන විකාර වැඩක්. ඕක ආදරය නෙමෙයි.
Post a Comment