කොතරම් පින් කලත් ජයතිස්ස
මම දුටුවේ නැහැ අයියේ නුඹ නම
පන්සලේ ඝංඨාරේ වැදුනෙත්
මස්කඩේ මුදලාලි තාලෙට
ගඩොලින් ගඩොල තබා නෙක පෙළ
කරවා ළඹ සැනින් ගෙන මැණුම් යස
බැන්දත් නුඹ අතින් ඝංඨා කුළුණ
පිබිදුනේ මස් කඩ මුදලාලිගේ නම
මේක මහා පිංකමක් සෝමේ
සල්ලි නොව පින් ටිකයි ඕනේ
එහෙම කියලා බැන්ද කුළුණේ
නුඹේ නම කොතැනකද තිබුනේ
පිනට කුලියට කුළුණ බැන්දට
විවෘතේත් පහු වෙලා සති දෙක
ගිහිං මස් කඩ ගාව හිටියට
මුදලාලි නුඹහට කුළිය දුන්නද?
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 month ago
2 ක් අදහස් දක්වලා.:
කුලියක් මොකටද පින් වැඩ වලට කියන්නැති
ඒත් මස් කඩේට නම් බිස්නස් වැඩි වෙන්නැති
//එහෙම කියලා බැන්ද කුළුණේ
නුඹේ නම කොතැනකද තිබුනේ///
පංසලේ විතරක් ද මේ බ්ලොග් ලොකේත් ඉන්නවානේ මේ නම් ගහ ගනන් අය ඕන තරන්...
Post a Comment