ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
6 days ago
8 ක් අදහස් දක්වලා.:
සහෝදර මිත්‍රය,
මේ ඔබේ වචන හා බිලෝගය බව ඇත්ත. ඒත් ඔබේ සහෝදරයෙක් ලෙසින් එදත් අදත් මට කියනන්නාක්සේම අදත් කියන්නේ ඔයාගේ මේ අනගි හැකියාවන් හා නිර්මාණශිලිත්වය තවදුරටත් එක් කෝණයකට එක් සිදුවීමට යොමු කරන්න එපා, ආදරය වැනි මාතෘකා හොඳ වුවත් එය ගැනම බහුලව ලියන්නට යෑම නිසා මේ බිලොග් රෝලත් ඔබේ සහජ හැකියා අපතේ යෑමක් නේද?
ප්‍රේමය වු කල්හි මුළුමනින්ම ජිවිතයත් ලෝකයත් නොවෙයිනේ? ඔබ වෙනස් වෙන්න බය ඔබ වෙනසකට වඩා ඔබ ගැනම විශ්වාසයක් නැති නිසා. ඒ විශ්වාසය ඇතිකර ගෙන වෙනස් කරන්න බලන්න, ඒත් සාර්ථික වුණේ නැත්නම් තවත් වෙනසක් ඇති කරගන්න. මීට මාස ගණකට පෙර ඔබේ තත්වයේම සිටි මම දැන් ඒ වේදනාවෙන් ගොඩාක් ඈතින් සිටින්නට ගත්තේ ඒ නිසායි.
අහිමි වූ ආදරය හෝ නොලැබෙන ආදරය ගැන තැවෙමින් සිටිම හා ඒ ගැනම කතා කිරිම සිතීම හරියට බේබද්දෙක් සිය පසුබිමයම වාගේ බොන්නට යොදවනවා වගේ වැඩක්. ඒත් යම් තරමින් ඒත් සුළුවෙන් සිතුවට කමක් නෑ, ඒක අනුව ප්‍රබල නිර්මාණ ඉදිරිපත් කිරීමත් වැරද්දක් නෑ (හරියට වයින් ෂැම්පෙන් බොනවා වගේ, යාත්තං වැදගත් විදිහට රස විදිනවා, ඒත් මත් වෙන්න යන්නේ නෑ වගේ.)
පුදන ආදරේ වටිනාකම් නොදැනේ නම් . . එය හදේ තෙරපාගෙන . . .ඒ තුලින් ලෝකයටම ආදරේ කිරීමට හැකිනම් යමෙකුට . . .
මා දයාබර සොයුර බිன்ku,
මෙවර ඔබ මා ලියූ දේ හරිහැටි තේරුම් ගෙන නැති හැඩයි. මේ කවිය මම ලියුවේ මගේ අහිමි ආලය ගැන නොවේ. මා මේ කවිය ලියුවේ මගේ එක් යොවුන් හිතාදර මිතුරියක් වෙනුවෙන්. ඔබ ඇය කවුරුන්දැයි කියා නොදනිතත් මම ඇය ගැන ඔබ හා එක මැදියමක සංවාදයක යෙදුනා මතක ඇති. දින කීපයකට ඉහත දී ඇය මගෙන් ඉල්ලීමක් කලා. මේ මගේ කව එය යතාර්ථයක් කිරීමට ගත් උත්සහයක ප්‍රතිඵලය යි.
මම මගේ ආදරය වෙනුවෙන් කඳුළු හෙළා අවසන්. ඒ අඬන්නට කඳුළු නැති නිසා නොව මා තුළ ඇය ගැන ඇත්තේ සුසුදු මතකයක පුංචි උත්ප්‍රාසයක් නිසාවෙන්.
ස්තූතියි ඔබේ වටිනා අදහස් වලට එය මාව තවත් දිරි ගන්වන සුළුයි.
@ දුකා
ආදරේ කියන්නේ සීමා මායිම් නැති සංකල්පයක්. ආලයට ඉලක්කයක් නැති වුණත් උවමනාවක් තිබේනම් අපට පුළුවන් අපේ ආලය සර්වලෝකයට ම බෙදා දෙන්න දුකා. මටත් වඩා ප්‍රිය සෙනෙහස ගැන අමිල මතකයන් ඇති ඔබට හැකියි එයට කමටහන් දෙන්නට. ස්තූතියි...!
අවංකවම ලස්සනයි..දිගටම ලියන්න සුභ පතනවා!
I'm so proud of you Lishi..
I really do..
Ishk
මා සිත නම් වූ ශ්රී ලංකාව..
වෙස්ටනීකරණය වී හමාරය...
ඔබ නැත්නම් තවත් එකක්.. .
අර සුදු උස නංගී.. .එහෙමත් නැත්නම්. ..
උඹ හිතුවට. . .
මම එහෙම හිතයි කියලා. .
තාමත් මම තුරුල් කරගන්න කොට්ටෙට
දාලා තියෙන්නේ උඹේ නම. . .
Post a Comment