ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
5 ක් අදහස් දක්වලා.:
මම දන්න විජ්ජාව අනුව බං, සමහර පළගැටි විශේෂ වල පිරිමි සතා sex කරලා ඉවර වෙනවාත් එක්කම මැරෙනවා.. උඹ ඔය කියන විදියට පහනක් ගාවට යන්න ඕනේ නෑ මැරෙන්න.... හෙ හේ..
කාලයත් ඉතුරුයි,චූන් එකේම මැරෙනවා...
(මම ඉතිං විහිලුවක් කරේ.. උඹ කියනවා ඇත්තේ වෙන පලගැටි species එකක් ගැන වෙන්ටෑ)
අනෙ මන්දා අයියෙ.. හැමදෙම තියනවා නෙද... අපහුත් අපිත් එක්ක එන්න ඔනා නම් එ විදියට ඉන්න ඔනා. කවි වල තියන තෙරුම ගැන නම් කියන්න යන්නෙ නැහැ. බොහොම සියුම්ව ස්පර්ශ කරලා. ඇත්තටම රසවිදින්න පුලුවන් එහෙමත් මනසකට විතරයි. මට තෙරෙන විදියට මෙතන අන්තිම පද පෙලිය ගැන නම් මට පුංචි දුකක් තියනවා. කැම මෙසෙ තියන හැමදෙම බෙදාගෙන කන්න එපා. රසවත්ම, ආසම කිපයක් බෙදාගෙන කන්න...
මම වැරදිද මන්දා.....
පුද්ගලික අත්දැකිමක් නෙමෙ නම්, ඇත්තටම යකඩ අතකින් ලියවුන රත්තරන් කවියක්....
අපූරැ පද පෙලක් කියලා දැනුනා සහෝදරයා....
@පිස්සා: ඔය පළඟැටියව මනුස්සයෙකුට උපමා කරලා බලහංකෝ..! එතකොට තේරේවි රඟේ...!
@රවා: අයියෝ මල්ලියා. මේක වචනාර්ථය ගැන විතරක් හිතන්න. මේක සමාන වෙන ගොඩක් අය අද සමාජයේ ඉන්නවා. ඒත් ලිව්ව මට මේක අදාල නෑ.
අනික මම කවදාවත් තුන්වෙනි සිල්පදය අනිසි විදියට කඩන්න බලාපොරොත්තුවක් නෑ කවදාවත්...! :D
@හෙලයා: ස්තූතියි සහෝදරයා...!
Post a Comment