නිමිත්ත► ජීනා අත්අඩංගුවට., තමාව නිදහස් නොකල හොත් ඉහල තනතුරු හොබවන රජයේ වගකිවයුත්තන්ගේ තොරතුරු හෙළි කරන බව පවසයි. -පුවතක්.
මහ ලොකුවට කෙල්ලන්ගෙන් |
නිමිත්ත► ජීනා අත්අඩංගුවට., තමාව නිදහස් නොකල හොත් ඉහල තනතුරු හොබවන රජයේ වගකිවයුත්තන්ගේ තොරතුරු හෙළි කරන බව පවසයි. -පුවතක්.
මහ ලොකුවට කෙල්ලන්ගෙන් |
14 ක් අදහස් දක්වලා.:
කොර නේද...?
මැක්සා සහ උපරිමයි!
හහ්..නියමයි.
තෝ යකෙක්!
උඹ දන්නවා එහෙම කියන්න හේතුව! මම හිතුවේ නෑ ඒත් මෙච්චර ඉක්මනටම!
කොහොමද හෙට අනිද්දා යනකොට ජීනාගෙ මඩමේ කොටි එක් රැස් වෙලා කුමන්ත්‍රණය කරල කියල හොයාගත්තට පස්සෙ දවසෙ ජීනා පැනල යන්න හදල වෙඩි කනකොට?
රටේ පිනට පහල වුන හු.. සොරි උත්තමයො ටික ආරක්ෂා වෙලා තිතට!
අඩෝ ෆට්ට බං.....
මේක පට්ට මචං.....
is this based on true story?
හි.. හි... හොඳ වෙලාවට මෙහෙම හරි මැඩම්ගෙ නම අහගත්තා... තව ටික දොහකිං එක්නැලිගොඩට වුණ දේම වෙන්න බැරි නෑ.. එක්නැලිගොඩනං බ්ලොග්වල පැත්තක හරි හිනාවෙනවා... මැඩම්ට ඇඩ්රසුත් නැති වෙයි...
ටොප් ක්ලාස්... අපේ මිනිස්සු අත් මුදුන් තියලා දෙවියෝ වගේ වඳින මිනිස්සු... රෑට ගෑණිගේ පා පහරක් කාගෙන ඇඳෙන් වැටෙන්නෙත් ඒ මිනිස්සුම තමයි... ඔය හැමෝගෙම කිල්ලෝටවල හුණු යහමින්ම තියෙනවා....!
බඩ ලොකු මහතින් බර වුනු
පෙරේතයින්
හපොයි ලිශා!
:))
මේක පට්ට මචං
ලොකු වුන් ජරාවෙන්, ෂේප් වෙලා යයි කොහොම හරි. පොඩි වුන්ට තමා ඔක්කොම.
ලඳුනේ ගීතය මතක් වෙනවා අමරසිරි පීරිස් මහත්තයගේ..
Post a Comment