චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 month ago
2 ක් අදහස් දක්වලා.:
හම්ම්ම්ම් ... කුමක් කරනුද
සෑබෑ තත්වය එය උවද
නියමයි යකෝ. ඕක ගැන මම මේ ලඟදිත් කතාවකට සෙට් උනා. මට දැන් හරියටම මතක නෑ සින්දුව, මම හිතන්නේ දවසක් පැල නැති හේනේ ගුණදාස කපුගේ සන්ෆ්ලවර්ස්ලත් එක්ක අලුත් බීට් එකට ගැහුවට රංබණ්ඩා සෙනෙවිරත්න නඩු ගියා. ඒ ගියේ සල්ලි තන්හාවකට නෙමෙයි අයිතිය පෙන්නන්න. ඒක තමයි ඇත්ත. සින්දුවක ඇත්ත අයිති කාරයා ඒක ලියන කෙනා[ලු]. ඔය මොක වෙතත් දැන් ලංකාවේ ඔය අයිති ඔක්කොම ඕන එකෙක්ගේ අතේ තියෙන්න පුලුවන්. සමහරවිට සින්දුවේ අයිතිය ඒක අහන, අහක ඉන්න එකෙක්ට වෙන්නත් පුලුවන්. ඒකයි මෙහේ හැටි! අන්තිමට ලියන එකාට ගී පොතයි, මී විතයි විතරයි!
නියම කවිය!
Post a Comment