ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 day ago

12 ක් අදහස් දක්වලා.:
රමේශා ගෙ පොස්ට් එක දැකල නේද මතක් වුනේ හදිසීයේම මෙඩුශා ව
මධූශා? මෙඩූසා Personal වෙලාවත්ද? ;)
පැන්ඩා : රමේශාගේ පෝස්ට් එක කියවද්දී මුලින්ම මගේ ඔලුවට ආවේ මෙඩූසා කියන නම වෙනුවට මධූෂා කියන වචනේ.., ඉතින් මම ඒක මේ විදියට ලිව්වට අවුලක් නෑ නේද?? ;)
පට්ට...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
දන් කොහේද ඔය මධූෂා ඉන්නේ . . . ??
ඒක නමේ මල්ලී, තාම ගල්වෙලාද . . :D
ඒක නමේ මල්ලී, තාම ගල්වෙලාද . . :D
hikz..
මොකද්ද මේ හරුපෙ??
රමේෂාගේ ටැටූ එක නිසා මධූෂා ලෙස සිංහලකරණය වුණු මෙඩූසා :)
෴නිමිල හිරණ්‍ය෴ : ඔව් වෙන්න පුලුවන්
අඩවි රජා : ස්තූතියි, එසේම වේවා..!
දුකා : හිතේ දුකා අයියා හිතේ [වෙන කොහෙද] ගල් වෙලාද? නෑ මා දිහා තවම බැළුවේ නෑ.., වෙන එවුන් ගල් වුනා.., මම බේරුණා..! ;))
විමුක්ති : මෙඩූසා කියන්නේ ග්‍රීක සාහිත්‍ය අනුව ග්‍රීක දේවතාවියක්, ඇෆ්රෝඩයිටේ ට වඩා රූමත් වුනු ඇය ශාපයක් නිසා හිසේ නාගයින් සහිතව අන්ධකාර ලොව [පාතාල ලොව | under world] ට අධිපති හේඩීස් යටතේ සිටින්නට වුනා.., කෙතරම් රූමත් වුනත් යමක් දුටු සැනින් එය ගල් කරන්නා තරම් ඈ බැල්ම බලවත්.., එන් ගැලවී ගත හැක්කේ කාන්තාවන්ට පමණයි.
හසිත: ඔව් උඹට දෙන්න වෙන්නෙත් මට පැන්ඩට දුන්න උත්තරේමයි. :)
මේ අයිසුත් දිය වෙන කාලේ මල්ලි....
අපි නම් මෙදුශා කියන්නේ අර ඔයාලා ජෙලි ෆිශ් කියන අයට. ගෑවුනත් විශයිනේ.... හා හා හා...
@Il mondo di una povera pazza :
එහෙනම් මම කියන කෙනායි ඔයා කියන අයයි වැඩි වෙනසක් නෑ අක්කේ.., ගෑණු කියන ජාතිය හරි පරිස්සමින් ආස්සරේ කරන්න ඕනෑ.., ගෑවුනත් විසයිනේ..!
:D
අයියො එහෙම අවුලක් අදහසකින් නෙවෙ ඇහුවෙ..මම රමේශා ගෙ පොස්ට් එක කියවල එන ගමන් මේක දැක්කෙ..ඉතින් මට හිතුන රමේශා ගෙ වදින පොස්ට් එකක් හින්ද ලිශාන් අයියට එකෙන් කවි නිමිත්තක් එන්න ඇති කියල.. ඒක එහෙම්මද කියල දැනගන්ටයි ඇහුවෙ..මට ආස හිතුන අපුරු කවියෙ නිමිත්ත දැන ගන්ට..
යකෝ අඬන්න කිව්වේ නෑනේ මම.., මමත් කිව්වේ උඹ අහපු කතාව ඇත්ත කියලා තමා :)
Post a Comment