ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago

14 ක් අදහස් දක්වලා.:
දැන් ඕක රිකන්ස්ට්රක්ට් කරනව නේ..ඒ හින්ද ජපන් කොඩි වැටෙන්න පුලුවන් කොච්චර තැලුනත්... ලිශාන් අයියට හිතෙන එව්ව
කොයිතරම් පඳුරු තැලුවත් පරිස්සම් වෙන්ඩ ඇති හොඳටෝම !කොල්ලොත් එච්චරම දරුණු නෑ ඔය කීවට..
වත්ත වටේ කොච්චර ගියත් ගේට්ටුවෙන් ඇතුළු වුනේ නැත්නම් ජපන් කොඩිය ගහන එක සිම්පල්. ඔනැමනම් සෝකෙට දාන කොඩිය ජපන් කරගන්න,.."පාට කරගන්නත්" පුළුවන්නෙ. අනික කවුද දන්නෙ ඒ දවස "දවස" ද කියලා....
මචං දැන් තාක්සනේ හරි දියුණුයි නොවැ.. ඔව්වා සුළු වැඩ.......
චීන මල් යමරෙට තලා
මංගල යහනේ
ජපං කොඩි සොයනා
සිංහල කොල්ලෝ!
පූශා කියන්න ඇත්තේ ලිශා ගැන නෙවෙයි වෙන්න ඇති....
ෆොටෝ එකක් අරන් ෆේස්බුක් දාලා යාලුවෝ ටික ටැග් කරන්න තියෙන්නේ :D
අයියෝ සිම්පල් වැඩක්නේ ඕක ,ඕනනං හන්දියේ ලලක්කාගෙන් අහල බලන්න ,,,,
හිකිස්.. සිරා කතාව..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අභීතයියා: නෑ නෑ! :D
මං කියන්න හැදුවේ ලිශන් අයියා කිව්ව එක ලෝක පුදුමයක්මත් නෙමෙයි අරහෙම කොල්ලෝ ඉන්න රටේ කියලා! :D
පිටිපස්සේ දොරෙන් ඇතුලුවුනාම කාටවත් නෝන්ඩි නෑ කියන්නේ ඕකනේ....
ඒ නැත්තම් දැන් අයිටම් තියෙනවලු අවශ්‍ය වෙලාවට අලවගත්තම ජපන් කොඩිය පෙන්නන්න පුළුවන්ලු
තාම ඕවා මිනිස්සු බලනවානේ :)
ගැමියා කිව්වා වගේ පිටිපස්සේ දොරෙන් ගියාම ප්‍රශ්නයක් නැහැ වගේම ඉස්සරහ දොරෙන් යන්නේ නැතුව ඉස්තෝප්පුවෙත් කරන වැඩ තියෙනවානේ
ඔන්න ඔන්න ඉතිං . ..
Post a Comment