ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
6 days ago

9 ක් අදහස් දක්වලා.:
ලෝකේ කෙසේ හෝ වේවා අපි ජීවිත්වන සමාජය වටකුරුයැයි ආගිය අය අහඹු ලෙස හමුවෙන විටදි මම ද සිතීමි. එත් ඒ සමහර හමුවීම් අපි මඟ හරින්නේ නන්නාදුනන අය මහමෙර හිසින් දරා ගෙන යන ගමනකදි හමු උනා වගේ. සැමට පොදු උනත් කවි නොලියන නැත් අහුලා කවිකරන්නට ඔබ ඇති හැකියාවට සුබ පතමි.
පට්ට!!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නියමයි !
මේ පුංචි රටේ....කොතැනක දී හෝ මතු කවදා හෝ යලි අප හමුවේවි!
සිරාවට වට රවුමක තමා යන්නේ..
වට රවුමෙන් පිට වෙන්න ක්‍රමයක් හොයා ගන්න බැරිකමකුත් නෑ කියලායි මට නම් හිතෙන්නේ.
මං පොඩි කාලේ බැලුව නාට්ටියක් ඉවර උනා එක වාක්‍යයකින්. මට ඒ නාට්ටිය මොකක්ද කියලා මතක නෑ. ඒත් මොකක් නිසාද මන්දා අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ වාක්‍යය හිතින් මැකිලා ගිහින් නෑ.
"අප ගමන් කරන්නේ වෘත්තාන්තයකයි. වෘත්තාන්තයක් ගමන්කරන විට පහුවන දේවල් නැවත් හමුවේ!"
ලස්සන අදහසක්...
බොක්කටම වදින්න ලියලා තියෙනවා.එල මචන්.
Post a Comment