ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
2 days ago

7 ක් අදහස් දක්වලා.:
රහසින් ඒ කල පවට තවම පෙම් බඳින්නී..
මේකෙන් ඔක්කොම අනික් පැත්ත හැරුනා වගේ..
කොහොම ලමයි හැදුවත් අම්මා අම්මම තමා..
ඒත් "ලමයි හැදුවට පමණක් අම්මලා වෙන්නේ නෑ"
"අම්මලා වෙන්න ලමයි හදන්නත් ඕනි නෑ.. "
"රහසින් ඒ කල පවට තවම පෙම් බඳින්නී.. "
මුලින් හිතට දැනෙන ගෞරවය, සෙනෙහස අන්තිම පදෙත් එක්ක අනුකම්පාවකත හරවල තියෙනවා අපූරුවට
කාලෙකට පස්ෙස් අම්ම උයපු බත් එකක් කන ගමන් කවිය කියෙව්වේ... අන්තිම පදේ නොතිබුනා නම් කියලා හිතුනා....
ප්‍රථම ප්‍රේමය අමතක වෙන්නේ නෑලූ නේ....
අපූරුයි!
අම්මා...
අපූරු කවි සිතුවිල්ලකි.කවි තේමාව අවසනදි ප්‍රකාශ කරනු වස් භාවිතා කර ඇති "රහසින් ඒ කල පවට තවම පෙම් බඳින්නී"යන පදය සමස්ත කවි සිතුවිල්ලම කුළු ගන්වන අපූරු පබැදුමකි. කෙතරම් සමාජයේ නින්දාවට,අපහාසයට බඳුන් වුවත් ඇය තම කුස උපන් දරුවාටද,සිත උපන් පෙමට ද වෛර නොකරන්නීය.විටෙක ඇය සමස්ත මව් භූමිකාවන්ගෙන් වෙනස් වන්නේ,මව් පදවිය විසින්ම ඇය වරදකාරියක කර ඇති නිසාය.සමාජය වරදකාරී යැයි සිතන මවක තුළද ඇත්තේ මව් සෙනෙහසමය.සමාජය පවිටු යැයි සිතන,ගර්හා කරන ඇය දෙස වෙනස් ලෙස දකින ඔබ කවි සංකල්පනාව අපූරුය.
Post a Comment