නුඹ මම හා ඇය
අතර වූ
ත්‍රෛ කෝණික
ආරවුල් වල ප්‍රාමාණික
අගය,
නුඹව ඌ සහ මා
අතර හුවමාරු වීමේදී
තැනෙන ත්‍රෛ කෝණික
ප්‍රේම පුරාණ වල අගයට
වඩා බෙහෙවින්
ඉහළයැ..,
ඉදින්,
මේ තුන්කොන් ප්‍රේමයට
ඌ සම්බන්ධ වූ කල
තෙකොණ චතුර්කෝණික ව
ඈට මමත් ඌට නුඹත්
වන ලෙද පාද සතර
සම වීමෙන්
මේ සමීකරණය
පැසඳේ.
චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
1 month ago
4 ක් අදහස් දක්වලා.:
අම්මෝ අමාරු ගණන් පාඩමක් නේ... ජය
මම සමකය වටේ (samakaya wate)දුවන එකා
මෙහෙම තමා සමිකරණය විසදන්න ඕන. මේක සමගාමි සමිකරණයක්. වැඩේ කියන්නේ මිනිස්සු ගණන් දන්නේ නෑ. එක්කෝ හරියට සමිකරණ දෙක හදා ගන්නේ නෑ. නැත්නම් එකක් ලිව්වට අනික ලියා ගන්න බෑ.
දෙතුන් පාරක් කියෙව්වම තමයි මීටර් උනේ. අන්තිමට හොද විදිහකට සමීකරණය විසදගෙන..
ජය..
වසර 2012-11-08 දින ආරම්භ කරන ලද ගුරුගෙදර වෙබ් අඩවියට පැමිණී ඔබව සාදරයෙන් පිළිගනිමු.වැඩි පාඨක පිරිසක් වෙත යාමට අදම ගුරුගෙදර හා එක්වන්න www.gurugedara.org ඔබට හැකි නම් ඔබ මෙතෙක් ලියූ හොඳම ලිපි කිහිපය gurulugomi2014@gmail.com හරහා අප වෙත එවන්න.
www.gurumag.blospot.com
Post a Comment