[කවියේ අවසාන වු තැනින් යලිදු මුලසිට කියවන්නට ගැනීම තුල ඔබට මෙහි ඇති චක්රීය බව පිළිබඳ අදහසක් ගනු පහසුයැ.]
මුලින්ම අසාදාරණයක් වෙනවා
ඒකට කලකිරෙනවා
පස්සේ නැගීසිටින්න හිතනවා
විරුද්ධවාදීන් දකිනවා
උන් පරාජය කරනවා
ජනතාව මේකත් දකිනවා
ඔවුන් සිතනවා
රූප දකිනවා
පුවත් කියවනවා කතා කරනවා
සිවිල් රුව මැවෙනවා
මැවෙනවා නොව තනනවා
ජන මතය ලැබෙනවා
ඔහු උඩට නගිනවා
පළා ලොව දිනනවා
අනාගතේ දකිනවා
ජනතාව මේකත් දකිනවා
සද්ද නැතිවම ඉන්නවා
දෙවියා උඩ ඉන්නවා
ඔහුට මෙය පේනවා
මූ පොරක් යැයි සිතනවා
ඔහුව පස්සෙන් හඹනවා
ඔහුට මෙය දැනෙනවා
දෙවි පහස මැවෙනවා
විඳිනු ආසා කරනවා
දෑත සවිමත් කරනවා
චූටි සවියක් දැනෙනවා
පොර ටෝක් වැඩි කරනවා
ජනයා තලලා පෙළනවා
අසාධාරණ කරනවා
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
4 weeks ago
6 ක් අදහස් දක්වලා.:
ඒෙසමැයි ෙම් නම් චක්රයැක්මැය
යථාර්තය
65ක් පිරිලත් තවම පැන්ෂන් යවන්න බැරි රාජ්යතත්ත්රිකයාගේ චක්කරය
අසම සම යතාර්ථවාදී චක්රය. හරියටම හරි.
Samakaya Wate නලින්
ඒක තමා සීන් එක! :-(
ඇත්ත කතාවක්
Post a Comment