පැළඳ ගතිමි මා
ඒ අපූරු හිස් වැස්ම
මඳක් හිර නමුදු රුවා ගත් විට
සොඳුරු බවම පෙනෙන
යටින් සැඟවී ඇති
රුද්රු බව කිසිවෙකුට නොපෙනෙන
කලකට පෙර නිදහසේ තුටින්
සසර සරණ විට
තරුවකින් බට දෙවුලියක හිටිවනම
මට
දුන්නෙහි රුවා පෙම් හාදු විදින
ගෙවා දිවි තුටින්
සසර සරණ විට ඈ සමඟ
දිනෙක සන්ධ්‍යාවක
මා සයනය මත තිබී හමුවිය
හිස් වැස්මක්
ඈ හිසට පමණක් ම ගැලපෙන
චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
3 weeks ago
2 ක් අදහස් දක්වලා.:
ලස්සනයි.
අපි විරහා කවි කියවන්නේ නෑ බ්‍රෝ...!
ගුටි කන්න බාලගෙන!
Post a Comment