කියවන්නට බොහෝ දෑ
තිබුනත්
පිටකවරයට ආසා කරන
රුවැති "සිසිල්" කවි පොත
මටම ලියවුණක් දැයි
විටෙක සිතෙන තරමට ම
බොහෝ උණුසුම් කතන්දර
සිසිල්වට කවි කර
ලියා ඇති!
කියවත්දී වහින්න
කොපි බඳුන් අත
රැඳෙන්න,
අඩුගානේ පින්නවත්
හමන්න..!!
කවිය බොක්කේ වදින්නේ
එතකොටලු..!
බැරි වුනත් ගිටාරය වයන්න
මමත් ආසයි කවි පද මුමුණන්න
ආපහු දවසක පොතක් ලිව්වොත්
මමත් එනවා එකක් ගන්නට..,
එතෙක්
රුවැති සිසිල් කවිපොතට
වෙන් කරපු ඉඩ
පිළිගන්න!!
කාංචනා අමිලානි කරුණාමුණි "බූමරංගය ඔබේ ඇස් දෙක " කවි පොත පාඨකයන්ට තිලිණ කර දින පහකි. එහෙන් මෙහෙන් ඇහැට හමුවූ කවි හැරෙන්නට තවමත් පොත ලබාගන්නට නොහැකි වූ හෙයින් ඒ නොඉවසිල්ල මෙසේ කවි කර බුකියේ තබමි.
~2017 බිනර මස~
රූපය : බූන්දියෙන්
2 ක් අදහස් දක්වලා.:
sinhala sub
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ මගේ නඩුවට ඔහු මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද, දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +2349037545183 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් ගෙන දේ. සහ පරිපූර්ණ වේ
1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය
Post a Comment