නුදුරු දිනයක සිත වැළඳ ගත්
එදා නුඹ වෙත අදත් තවමත්
රහසින්ම නොකියාම කිසිවක්
ලියමි පෙම් කවි දහස් ගණනක්
කොහේ යන්නද දුක කියන්නට
ගත මරන්නද සිත් බිඳීන්නද
නොහැකි ඈ හට දුකක් දෙන්නට
යවමි පා කර සුසුම් ගුවනට
මුදා විසිකොට පැරණි මතකය
වෙන්ව යමි දිවි තිබෙන තැනකට
නොපිපි තරුවට පෙම් කරපු මම
පියඹ යමි අද ගගණ සිවු දෙස
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 month ago
