ආඬි හත් දෙනාගේ කැඳ හැලියෙන්
පොඩ්ඩක් ඉල්ලගෙන හදපු,
පැය 13140 ක් හැඳි ගාල ගාල
ලිපෙන් බාල
රහ බලන්න කොප්පෙට දාගත්ත ට පස්සේ
බලනකොට ඉතුරු උනේ
රත් උන කොප්පෙකුයි
පිච්චුන දිවකුයි විතරමයි...
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
2 ක් අදහස් දක්වලා.:
ඒකත් ඇත්ත තමයි......
ආඬි අට දෙනාගේ හොද්ද
Post a Comment