ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago
7 ක් අදහස් දක්වලා.:
අඩුම ගානේ අනර්කලිගේ නිරුවත රසවිදින්න හරි පුලුවන් එත් ඔය එකිගේ නිරුවත ගැන නිරුවත්ව කැගහන උන්ගේ නිරුවත (හෙලුවම නොව ) දැක්කොත් බල්ලොත් බත් කයිද?
ඔතන තියෙන්නේ අනර්කලිගේ නිරුවත පිළිබද උන්ට ඇති සදාචාර ඇම්මක් නොවෙයි වෙනත් ඇම්මකි
බලමු ඉතිං නේද එයාටත් අවස්ථාවක් දීලා . . . . මර්වින්ටත් අවස්ථාවක් දුන්නු එකේ . . . මේ නංගියාටත් දීලම බලමු නේද . . ලිශ්. . . . ?
@දිසා..,
හරියට ම හරි දිසා..
@ දුකා..,
ඇයට අවස්ථාව දෙන එක ගැන මගේ කිසිම වාදයක් නෑ දුකා.., මගේ හිතේ තරහා තියෙන්නේ.., ඇයට මැතිවරණය ට තරඟ කරන්න දීම ගැන අහල කම්පනය ට පත් වෙලා ඉන්න.., "ඔය අපි බය නෑ, අනිවාර්යයෙන් ම දිනනවා" කියන ඇත්තෝ කරන කියන අර්ථශූන්‍ය ක්‍රියා පටිපාටිය ගැන.
මම නම් හිතුවේ . . . යුද්ධය දිනුවා උනත් . . .මහරජතුමාගේ පැත්තේ අයට වත් චන්දය දෙන්න එපා කියලා හැම දෙනාටම කියන්න ඕන කියලවත් . . . මෙච්චරටම බංකොලොත් දෙශපාලනේකින් අපිට මොන සෙතක් වෙයිද මචං . . . .!
අනර්කලී කියන්නේ පිඩීත ගෑණියෙකි, ඇය පිඩීත සමාජයේ නියෝජිතවරිය වෙන්නට සැරසෙයි.
මෙකට මම මොකුත් කියන්නෙ නැ
Post a Comment