ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
6 days ago
5 ක් අදහස් දක්වලා.:
හිටපු ත්රස්තවාදියා ඇමති වරයෙක් වෙත්දී හිටපු හමුදාපතිට නොවැදගත් ඇමති කෙනෙකුගේ ලේකම් තනතුරක්. චිකේයියා මහරජ
ඒක කොන්ඩම් තියරිය නේ....
කියනකොට එහෙමයි!
කරනකොට එහෙමයි!
කියන්න දෙයක් නෑ, ගොන්නුට නිලියන්ට ත්රස්තයන්ට ඇමතිකම් ප්රැජඩෝ ලැබෙද්දී හමුදාපතිට පරණ කාරයමමයි.
උඹෙ මාතෘකාවම තමයි කියන්න තියෙන්නේ මචං . . කලකදි රහ, කලකදී වහ වෙනවා ලූ . . . !
අහෝ ඛේදයකි . . ඉරකි තිතකි . . . කිවාලු . . . !
අනේ අපිට මහරජාණන්ගෙම පිහිටයි.........
Post a Comment