| නිමිත්ත: අමරසිරි පීරිස් මහතාගේ කවුරුවත් නෑ ගීතය අසමින් සිටි සැඳෑවක හිතට කාන්දු වුණු පද පෙළකි...! |
| සදාකාලික නිවාඩුව ඇඟිළි වෙව්ලුවත් කොල්ලෑවට එන |
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
3 weeks ago
4 ක් අදහස් දක්වලා.:
හරිම දුක හිතෙන හැගීමක් කවිය ඉතිරි කලා....
කවිය ගැනනම් නෙමෙයි කියන්න යන්නේ....
මචෝ තීම් එකනම් මට ඇල්ලුවා....අමුතු ගතියක් තියනවා......
@ malee_msg : මම නිමිත්තේ යොදා තිබෙන ගීතය අහනකොට තමා මේ පද ටික එළිය ට ආවේ.
@ චමී.දේ.වා : හැමදාම එකම විදියට ඉඳලා බෑ නෙව. පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුනා. :)
ස්තූතියි දෙන්නාට ම..!
අන්න හරි උබ වෙනස් වෙනවා නම් මමත් සතුටුයි මචන් එක කරපන් උබට පුලුවන්
Post a Comment