නියමම නිර්මාණයක් මචන් කතා දෙකක් නැ නියමයි හේ හේ මගේ ඔලුව #$#$@$මතකයන් අවදි වෙනවා බන්
අනේ මේ එච් වන් එන් වන්ආදරේට හරපු හදියක් . . . හිතුවෙ නෑ හීනෙන් වත් මම්මේ විදිහට සිප ගන්න නම් . . . ආදරෙත් බියකරුයි තමයි ඒත් එච් වන් එන් වන්ඊට වඩා බියකරුයිළු . . . ඉතිං අපි දෙකම ගැන හිතලාමේ විදීහට වත් සිපගමු . . .
මේකට කෙලින් අදාල නො වුණාට ඇත්තටම ඔය හාදූ සුන්දර වුණාට අපේ මුල් හාදුව තරම් සුන්දර මතකයක් නෑ නේද? :)අන්තිමට ඒ හාද්දේ උණුසුම දැන් තෙදොලේ පුළුස්සවන්න අරං නේද!!!
කවියයි ෆොටෝ එකයි දෙකම නියමයි.!
@දිසා: මතකයන් අවදිවෙනවා නම් එහි හොඳ හා නරක දෙපැත්තක් තියෙනවා. මලයා එහි සුභපැත්ත තෝරාගනියි කියලා හිතනවා..! තුති කොමෙන්ටුව ට. :)@දුකා: ලෙඩරෝග අපේ ජීවිත ඇතුලේ මොනතරම් සාමාන්‍යකරණය වෙලාද කියලා හිතෙනවා නේද...?@බිංකු: හරියට හරි මලයා.., පරණ මතක අපේ හිත් පුලුස්සන්න අරං උනා ට අපි එහිම ඇලී ගැලී ඉන්නේ හිත ඇතුලෙන් මොනතරං ආසාවෙන්ද කියලා උඹ මම අපි හැමෝම දන්නවා..., ඒ පිච්චුනත් ඒ මතකෙට අපි තාම ආදරේ නිසා..!ස්තූතියි කොමෙන්ටුව ට.@ මලී : ස්තූතියි. මේ රූපේ තිබුනේ W3 අඩවියේ...
අනේ මට දාන්න දෙයක් හිතුනෙම නෑ.බලපු දවසෙම කමෙන්ටුවක් නොදා හිටියා.පස්සේ දාන්නම් කියලා.ඒත් බෑ! ඒ තරමට එළ
6 ක් අදහස් දක්වලා.:
නියමම නිර්මාණයක් මචන් කතා දෙකක් නැ නියමයි
හේ හේ මගේ ඔලුව #$#$@$
මතකයන් අවදි වෙනවා බන්
අනේ මේ එච් වන් එන් වන්
ආදරේට හරපු හදියක් . . .
හිතුවෙ නෑ හීනෙන් වත් මම්
මේ විදිහට සිප ගන්න නම් . . .
ආදරෙත් බියකරුයි තමයි
ඒත් එච් වන් එන් වන්
ඊට වඩා බියකරුයිළු . . .
ඉතිං අපි දෙකම ගැන හිතලා
මේ විදීහට වත් සිපගමු . . .
මේකට කෙලින් අදාල නො වුණාට ඇත්තටම ඔය හාදූ සුන්දර වුණාට අපේ මුල් හාදුව තරම් සුන්දර මතකයක් නෑ නේද? :)
අන්තිමට ඒ හාද්දේ උණුසුම දැන් තෙදොලේ පුළුස්සවන්න අරං නේද!!!
කවියයි ෆොටෝ එකයි දෙකම නියමයි.!
@දිසා: මතකයන් අවදිවෙනවා නම් එහි හොඳ හා නරක දෙපැත්තක් තියෙනවා. මලයා එහි සුභපැත්ත තෝරාගනියි කියලා හිතනවා..! තුති කොමෙන්ටුව ට. :)
@දුකා:
ලෙඩරෝග අපේ ජීවිත ඇතුලේ මොනතරම් සාමාන්‍යකරණය වෙලාද කියලා හිතෙනවා නේද...?
@බිංකු: හරියට හරි මලයා.., පරණ මතක අපේ හිත් පුලුස්සන්න අරං උනා ට අපි එහිම ඇලී ගැලී ඉන්නේ හිත ඇතුලෙන් මොනතරං ආසාවෙන්ද කියලා උඹ මම අපි හැමෝම දන්නවා..., ඒ පිච්චුනත් ඒ මතකෙට අපි තාම ආදරේ නිසා..!
ස්තූතියි කොමෙන්ටුව ට.
@ මලී : ස්තූතියි. මේ රූපේ තිබුනේ W3 අඩවියේ...
අනේ මට දාන්න දෙයක් හිතුනෙම නෑ.බලපු දවසෙම කමෙන්ටුවක් නොදා හිටියා.පස්සේ දාන්නම් කියලා.ඒත් බෑ! ඒ තරමට එළ
Post a Comment