පුරවර සදිසි මහ මාළිගා හිස් මුදුන් සිප ගත් රූප ඡායා සිටුවලයි අප රවට ලන්න ට කරවා අප හසු දැල ට මායා
මුසා බසකට නොවී රැවටිළි නුවණ මෙහෙයා දෙවත් ඡන්දය රට ට වැඩ ඇති නියම පුතෙකුන් කරව් වැසියනි ලකෙහි නිරිඳුන්
නියම ලක් මව වැදූ පුතු ලෙස රට ට පෙමැතිව සිතත් නම් තොප නොකරවා පත් අමන නිරිඳෙකු කරව් නිසි දේ නොවී අන්ලස
පෙරලෙස ම තැනුවොතින් අවීචිය පෙරලෙස ම කෙරුවොතින් බිලිපුද නවත්වන්නේ කෙලෙස අප සැම බියෙන් සැඟවී සිටිනවා මිස
බිත්ති වැසිගත් උමතු හසරැල් දෑත් එක්කර කරන නමැඳුම් වේය අවසන් පසුව වරණෙන් අප ය ඉන්පසු උන ගේ වහලුන් |
4 ක් අදහස් දක්වලා.:
මම නම් දේශපාලනය ගැන කතාකරන්න එච්චර කැමති නෑ...
ඒත් මෙන්න මෙයාලගෙන්(මරා, ගොරා, බැරා, චරා, නාරා)රට බේරා ගත්තොතින් හොදයි කියලා මට හිතෙනවා... මුන් 5 නා, මේ කෙළිය දිගටම කරොත් අපිට රටක් ඉතුරු වෙන එකක් නෑ...
elata liyala tiyenawa . . tawa tikak free mind meka study karanna ona hoda comment ekak danna nam !
අනේ මන්දා මට නම් සේරම එකයි.. !!
මමත් මලීට එකඟයි...!
Post a Comment