අභිසාරිකාශ්‍රමයක…,

dance

කරන්න ට කතාවක්
දකින්න ට වතාවක්
අසන්න ට ගීතයක්
දෙනවාද වෙලාවක්


වැසුණු අඩවන් නෙතින්
දකින්නට රිසි ලෝකයක්
මධුවිතකට ම හාමු කරවූ
අනඟ නර්ථන පුංජයක්



අඳුරේ දැල්වෙන අග්නි දල්ලක්
ලෙසින් රඟනා සුරූපිණියක්
තමන් සතු කර ගන්න ලොභවත්
පුදති රන්මසු කුවෙර කුමරෙක්



තැනෙක හිජ්රා නැටුම් කරවත්
කවති සනසති කුළිනෙක්
අපට උරුමැති හිජ්රා පහසයැ
කියත් තව එක් තැනෙක ගැමියෙක්

7 ක් අදහස් දක්වලා.:

දුකා

අබිසුරු ලියන්නේ අසපුවේ
දැල්වෙන පහන් සිළුවේ එලියෙන්
වෑහෙන සුරා බඳුනේ රසයෙන්
පෑහෙන නුරා රසයේ කිතියෙන්
සොයන්නේ නුඹ ජීවිතයද . . . ?

කාසියට ගතක්
ගතට මොහොතක සැපක්
හිතට නිරන්තර දුකක්
මොට යනු ද සොයනට මේ
දතට දතක් . . . . !!

දුකා

මේ උඹ ඕවට යන්නැති විත්තිය මම හොඳටම දනන්වා . . . මම එහෙම ලිව්වේ ඒවාට යන උන්ට හොඳේ . .. !!

LishWish

මෙන්න කවි. ජය වේවා දුකා අයියේ...!
: කැපිටල් ඩී

දුකා

ane palayan ban . . ape kavi monada . .. nikamata liwwwa ube lassana kaviyata lagin wath yanna kiyala . . tawa awuruddak 2k yanakota apitath kavi liaynan puluwan wei . .

Unknown

අගෙයි මචං අගෙයි...

malee_msg

ලස්සනයි.. මතක් උනේ උම්රාඕ ජාන් ෆිල්ම් එක

රවා

මෙ සමාජය අපි විසින් වියන ලද්දක් නොව අපි එහි නුල් පොටක් පමනි. රතු ඉන්දියනු නයක සියැටල්.

අපි මෙ දෙ දකිනවා. අසනවා, බනිනවා. නමුත් ලොකයෙ පරනම වෘතියත් මෙයයි කියා ආසා තිබෙනව. මැදිහත් බව හා ආරක්ෂාව හා ඉවසිම ගොඩක්ම වටින දෙ වෙනවා.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්