ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago
7 ක් අදහස් දක්වලා.:
අබිසුරු ලියන්නේ අසපුවේ
දැල්වෙන පහන් සිළුවේ එලියෙන්
වෑහෙන සුරා බඳුනේ රසයෙන්
පෑහෙන නුරා රසයේ කිතියෙන්
සොයන්නේ නුඹ ජීවිතයද . . . ?
කාසියට ගතක්
ගතට මොහොතක සැපක්
හිතට නිරන්තර දුකක්
මොට යනු ද සොයනට මේ
දතට දතක් . . . . !!
මේ උඹ ඕවට යන්නැති විත්තිය මම හොඳටම දනන්වා . . . මම එහෙම ලිව්වේ ඒවාට යන උන්ට හොඳේ . .. !!
මෙන්න කවි. ජය වේවා දුකා අයියේ...!
: කැපිටල් ඩී
ane palayan ban . . ape kavi monada . .. nikamata liwwwa ube lassana kaviyata lagin wath yanna kiyala . . tawa awuruddak 2k yanakota apitath kavi liaynan puluwan wei . .
අගෙයි මචං අගෙයි...
ලස්සනයි.. මතක් උනේ උම්රාඕ ජාන් ෆිල්ම් එක
මෙ සමාජය අපි විසින් වියන ලද්දක් නොව අපි එහි නුල් පොටක් පමනි. රතු ඉන්දියනු නයක සියැටල්.
අපි මෙ දෙ දකිනවා. අසනවා, බනිනවා. නමුත් ලොකයෙ පරනම වෘතියත් මෙයයි කියා ආසා තිබෙනව. මැදිහත් බව හා ආරක්ෂාව හා ඉවසිම ගොඩක්ම වටින දෙ වෙනවා.
Post a Comment