ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago
11 ක් අදහස් දක්වලා.:
මනු සතා කියන ඒක විතරයි තෙරැනෙ.... හි හි. ඒක උෙබ් වාසගම හින්දා ....
උඹට සංගීතේ මුළු ඇඟේම තියෙනවා වගේනේ.. හෙ හෙ..
අපි නම් ඉතින් අහන වෙලාවට විතරයි.
කවිය ඇත්තටම ලස්සනයි..එළ..
කවි හිතක්..බොහොම සංවේදී..
ලස්සනයි ;-)
ඕක කියන්නත් දෙයක්ද ලිෂ් . .
මේ අවකාශේ ගොඩක් අය දන්න්වා මම හිතන්නේ උඹ කවියට සංවේදී විරහවෙන් තැවෙන මනුසතෙක් කියලා . . .
ලස්සනට ලියල තියෙනවා කොල්ලෝ . .. හරිම ලස්සනයි . . . දාන්න 5ක්
ලස්සනයි හරිම ලස්සනයි...ලස්සනයි... බලමු ලොකය හරිම පුංචි අපි කොහෙදි හරි හම්බෙයි... ඔයගෙ සංගිතයත් එක්ක. මගෙත් මුල්ම යහලුවෙක් ඔයා. සංගිතය වෙනුවට ගණිතය දැම්ම නම් මටත් වලංගු කවියක් ඔයා ලියලා තියන්නෙ...
ලස්සන පින්තූරේ....
නියම කෝණය.. හරිම ආසයි...
නිසඳැසත් ලස්සනයි
/බිඟුවා...!
මුලින් මම බලාන හිටියේ පින්තුරේ දිහා..ඒ දිහා බලාගෙන මං වගේ නේද කියලා හිතුණා.
ඒක අයියා ගත්තු එකක්ද? නැත්තං ජංජාලේ එකක්ද? නිකංම් සමීපයි වගේ ඒ පිරිමි කෙනාව.
මේ පැඳි පෙළ ගන් අපුරුයි, නියම විදහට කවදාවත් කෙනෙකුගෙන් නො අහපු විදිහට සරළව තමු තමුන් ගැන විස්තරයක් කරලා තියෙනවා!
එලස්..
ඇයි වදේ මියුසික් අච්චාරුවක්නේ..! එක පාර එකක් රස විදපන් අයියේ.. නැත්තං මොලේ තව කොලොප්පන් වෙයි.
හොඳ පොතක් ...මේකෙ ඊලඟ කොටස් 2 "අරාබි දියණියෝ/Daughters of Arabia" සහ "වැලිකතරේ කුමාරි/Desert Royal" ලෙස පරිවර්තනය කරල තියනවා ...
පින්තූරෙත් ලස්සනයි...කවියත් ලස්සනම ලස්සනයි...
Post a Comment