චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 month ago
13 ක් අදහස් දක්වලා.:
ලිෂ් සංවෙදි මතෘකාවක් නෙ අරගෙන තියන්නෙ...
අම්මාවරුන් පමනද මතු බුදු වෙන්නෙ...
පිය සෙනහසට කව් ගී ලිය වුනා මදි ....
මෙ දෙකම කිව්වෙ පිය වරුන් වෙනුවෙන්
කොහොම උනත් සංවෙදි මනුස්සයෙක් තාත්තා කෙනෙක් වෙනවා කියන්නෙ ඉතාම මිහිරි අත්දැකිමක්. මම තාම බඳින්න හිතලත් නැහැ එ වුනත් යම් යම් දෙවල් කරද්දි මගෙ දරුවො ගැනත් කල්පනා කරලා කරන්නෙ......
අදුරේ සිර මැඳිරියක මඳ එළියෙන් වැළපෙන පියෙකුයි මට මැවී පෙනෙන්නේ අයියේ....
සංවේදි විදියට ලියපු එකක්...ලස්සනයි.
අනේ මන්ද බං, උබේ කවි පස් පාරක් විතර කියෙව්වම තමයි මට "බොලේ ඒකෙ තේරුම කොරනෙ" කියල තේරෙන්නෙ. තේරෙනකම් මම කියවනව මචෝ, දිගටම ලියපන්....
කවිගැන හිතන්නැති අපි කවි ගැන හිතන්න පොලඹනවට ස්තූතියි
පට්ටයි ලිෂා.. තාත්තා කියන නිහඞ චරිතෙ ඇතුලෙ කොච්චර හැඟීම් හැංගිලා තියෙනවද.. පට්‍ටයි ඒක තමා වචනෙ...
හරිම හිතට බරට දැනෙන කවියක්.. පිංතූරයයි කවියයි දෙකම එක වගේ හිතට සෑහෙන්න දැනෙනවා..!
හරිම සංවේදි කවියක්...
කියන්න දෙයක් හිතෙන්නේ නැති තරමටම සංවේදියි අයියේ.දෙන්නන් පබ්ලිසිටියක්
මොකෝ බං උඹ මේ ටිකේම දුක හිතෙන දේවල්ම ලියන්නේ . . . වෙන මොනා හරිත් ලියපන්කෝ . . . ටිකක් ජොලියක් යන දෙයකුත් . ..
මම මේකට මට හිතුනු දේ කමෙන්ට් කරොත්, අපේ ඇයි හොදැයියත් නැති වෙනවා.. මට කවි රස විදින්න තේරෙන්නේ නැතිකමද මන්දා බං,,,, අනිත් හැමෝම එකම විදියකට හිතනකොට මම විතරක් රුවිතෙට හිතනවද කියලාත් හිතෙනවා...
අනේ මට මගෙ අම්මා මතක් වුණා! බොහොම සංවේදී කවියක්!
පිස්සා මේක ගැන මම දවසක් ලිශ් ට කිව්ව ස්කයිප් එකේ චැට් කරද්දී පොඩ්ඩක් සැර බාල කරලා . .ඒත් අනේ මංදා මටනම් හිතුනේ මූ ලියන ඒවා එක්ක බැලුවාම මේක එච්චර හොඳින් කරපු නිර්මානයක් නෙමෙයි කියලා . .
Post a Comment