| සුඛාන්තයෙන් අවසන් වෙන | |
| ඈට මා මතක් වෙලාද මා හට ඈ සිහිවෙලාද අප හට අප මතක් වීද කියාල නොදනිම් | |
| සුන්දර දුර ඈත කලෙක | |
| දරන්න බැරි ආදරේක ආසිරිමල් වැස්සේ තෙමී ප්‍රේම ලොවේ පෙම් මල් අප එකට ම කැඩුවයි | |
| කලක් ගෙවෙන කල මේ ලෙස | |
| එදා පටන් හැමපෝයෙම පායන පිවිතුරු පුන් හඳ වැනි ඈ ගැන මා හිත්මල සිතුම් සිතාලයි | |
| එදා සිටිම අද වෙන තුරු | |
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago
6 ක් අදහස් දක්වලා.:
නියමයි අයියේ
නියමයි ලිෂ් . . . මේ පද පෙල මාව මොකද්දෝ මතක නැති ඒත් අමතකම නැති අතීතයකට ගෙනියනවා වගේ දැනෙනවා . . .. හරිම සාර්ථක නිර්මාණයක් ලිෂ් . .. වචන දෙකක් නෑ ඒ ගැන . .
හිතට වදින කවියක් නියමයි අයියේ
@මුචා: ස්තූතියි මල්ලී..!
@දුකා: ස්තූතියි අයියේ, මේක ලියන්න ටික කාලයක් ගියා. ඒක වෙන්න ඇති මෙහෙම ලියැවෙන්නට ඇත්තේ...!
@මන්දාකිණි: ස්තූතියි සහෝදරී...!
උඹ ලොකු කථාවක් කියනවා මේ පැදි පේලි කීපය තුළෛන්.. සමහරවිට ඒ අත්දැකීමද තාම උඹව පෙළන්නේ කියලාත් මට හිතෙනවා... මම ප්‍රාර්ථනා කරනවා ඇය මේ නිර්මාණය දකීවා කියලා!
Post a Comment