චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
3 weeks ago
10 ක් අදහස් දක්වලා.:
අත්හදාබැලීමකින් එහා ගිය මනා පද ගැලපුමක් සොයුර....
මෙවන් රස කව් තව ලියවේවා!
කවිටකට වඩා ගීතමය ගතියක් තියේ... ලස්සනයි./...
pattaah!
හරිම අපූරුයි....ලස්සනයි
මලේ කරුමෙට මට සිංදු කියන්ඩ බෑ බං.. බෙලෙක්ක සද්දයක් එන්නේ.
නැත්තං මං මේක කියවද්දි හිතට දැනුන තාලෙට ගයනවා.. කවිය වගේම මේ පින්තූරෙත් උඹේ නිර්මාණයක් වෙන්න ඇති..
සියුම් සතුටක් දැනෙනවා , උඹේ නිර්මාණ එක්ක ජීවත් වෙද්දී.. ලියපන් තවත් අපිට බලා සැනසෙන්න
-ජය
කවියකට වඩා ගීතයකට සමීප නිර්මාණයක්. ලස්සනයි!
ආසයි..ලස්සනයි ලිෂ්..
අපූරු නිර්මාණයක්..
කවියක් කියම්දෝ ගීතයක් කියම්දෝ...
ඒ දෙකෙන් කුමක් උවත් මනා පද ගැලපුමක් ...ඇත්තෙන්ම අපූරුයි!
ජීවිතේ මල්: ස්තූතියි මිතුරු..
මුචා: තන්කූ
දිල්: ස්තූතියි..! :)
යෝගී: ස්තූතියි අයියේ.., උඹලා වගේ අය නිසා තමා අපි මේ විදියට කියන්න අලුත් අදහස් ගන්නේ..! ස්තූතියි කොමෙන්ටුවට..!
CD Athuraliya : ස්තූතියි..! :)
ireshasy: ස්තූතියි ඉරේෂා..! මම අලුත් කවි වගයක් දැක්කා ඔයාගේ බ්ලොගේ.., නිවී සැනසිල්ලේ කියවන්න ඕනි.
නයා: ස්තූතියි..! :)
දැලිපිහිය : ස්තූතියි..!
ස්තූතියි හැමට ම ජයෙන් ජයම පතනවා..!
සා ලස්සන කවි..
Post a Comment