චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
3 weeks ago

4 ක් අදහස් දක්වලා.:
O_o
යකෝ ෆැන්ට බීල මූ ලියන ඒව... විස්කි බ්රැන්ඩි ගහන උන්ටවත් දැණෙන්නෙ නෑනෙ...
නියමයි මචං උපරිමයි! ජපානේ ටීවී එකෙන්වත් නොදැකපු විරහවන්තයොන්ටත් දැනෙන්න ලියලා තියෙනවා!
මෙමරීස් ඔෆ් අ ගේෂා ෆිල්ම් එක යි මතක් වුනේ එක පාරටම.
අපූරුවට පද ගලපල ලිව්ව ලියවිල්ලක් . .
නියමයි බන්
Post a Comment