ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
2 days ago

22 ක් අදහස් දක්වලා.:
hikz . . .
බජාර් එකේ ලළක්කා
කොල්ලෝ හිත හොඳ අක්කා
සුර සැප වික්කා
කාගෙත් හොඳ නම රැක්කා . .. !
පෝයට පිං කරගන්ට හිතුනලු...
පිං කරනවා කියන්නෙ තමන් ළඟ තියෙන දෙයක් අත් පත් කර ගෙන තියාගෙන ඉදීමෙ ආසාව අත ඇරලා අනිත් අයට දෙන එක ! මෙලොවදීම පල දෙනවා ඒ පින ..මොකද ලබා ගන්නා ලබන සතුට දැකලා තමන්ට දැනෙන සතුට නිසා..
ලළක්කා බොහොමයක් පිං කර ගන්නවා ..
දැන් කොහෙටද එන්න ඕන?
විශ්වාසය නැති වුනාම මන්තර වල ඉතිරි වෙන්නේ වචන විතරයි.
වචන මන්තර කරන්න ලිෂාන් ට පුළුවන් කියලයි මට පේන්නෙ....
පිං කරන්න කවුද අකමැති!
Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..තෙල් මල් ගෙන දෝත පුරා මුනි කුටියට පියනගනා...
ඔබද පටාචාරාවකි....
ඔබද කිසා ගෝතාමියකි....
අම්මෝ හෙන පෝලිමක්නේ... :D
පෝය නිසා දන්සැල්......
අද දින කරගත්තා වූ මෙපින් මහිමයෙන් සසර වසනාතුරු මෙවැනිම වූ පිං කම් වල යෙදෙන්නට මේ ලලක්කාට වාසනාව උදාවේවා!
අපිත් එනව පෝලිමට.... නිකං නං අවුලක් නෑහ්...
චි..........
ඒ උනාට උබ දංසල තියෙන තැන කියලා නෑනේ මතං. බලපන් චාන්ස් එක මිස් වෙනවනේ ඒකෙන්. ජය...!
කාට උනත් පිනක් කරන්න උදවු කරන එකත් පිනක්.....
අපිටත් තැන කිවුවනම්.......
අම්මට සිරි... ලබන පෝයටත් එක්ක පෝළිම දිගයි නේ.... :D
දුකා : සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා ;))
වෙනි අයියා / ප්‍රභාත් දර්ශන : අනිවා..
රොබින් : බජාර් එකට තමා ඉතින්
Hermitian : ගොඩාක් ස්තූතියි.
සබීත් : ඒක නේන්නම්..!
All in one : තිත්ත ඇත්ත ඒක තමා
බීට්ල් : එහෙනං එහෙනං පිංකරගන්න තියෙන ආසාව තමා ඔය ;)
දිනේෂ් : බවලත්තු සැනසෙත්තු පිංඇත්තු බලවත්තු
නිමල් : සාධූ සාධූ සාධූ..!!
සිහින : තොට නික දෙනවනං කැතිපාරක් හරි කමක් නෑ ගන්නව නේ?? ;))
නරකයා: හයියෝ සල්ලි
සරත් : එව්වා එහෙම කීව්වොත් අපිට ඉතුරු වෙන්නේ මොනාද මචන් ;))
අසේල : හන්දියෙන් හැරිලා වම්පැත්තට තියෙන පළවෙනි ගෙදර
සෝරෝ: ඔව් ඔව් වල පිරුණම ලබන පෝයට තුණ්ඩු බෙදලා නවත්තලා දානවා..! :))
සැහ්.. මේ පෝස්ට් එකට අදහස් ගොඩයි නේ. දන්සලේ හාස්කං වෙන්ටැ.. :-D
කෝ කෝ ඇඩ්රස් එක කියපිය....
අදමයි සහෝ මේ පැත්තට ආවෙ ඇයි මම මෙච්චර කලක් මේ පැත්තෙ නාවෙ කියලා හිතුනා
ටයිප් කරන්නේ මොනවද කියලයි මං මේ බැලුවෙ
Post a Comment