ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago

8 ක් අදහස් දක්වලා.:
ලස්සන අදහසක්.ඉලක්කගත කතෘන් කෙනෙකුත් සිව්පද ආකෘතිය තුළ ගොණු නොවන බැවින් කියවන්නාට එය නොයෙක් තැන්හි යෙදිය හැක.කවිය රසවිඳින්නාට පුද්ගලිකව මේ කවිය නිසා පෙම්වතියක්,පෙම්වතෙක්,ගැහැණියක්,පිරිමියෙක්,මවක්, පියෙක්... ආදී ඕනැම චරිතයකට ආදේශ කළ හැකි යැයි සිතේ. එබැවින් සිව්පද ආකෘතිය තුළින් මෙතරම් අඩු වචන ගණනකින් විවිධ රස නඟන කවියක් මෑත කාලයේ තරුණ අත්දැකීමට පාත්‍ර වීම ඉතාම විරල බැවින් කියමි, අගේ ඇති කවියකි.
එච්චරම සුසුදු දිය රළට ඔච්චරම තදැති ගල් කැට සුමුදු වන අයුරැ හරි අපූරැයි නේද..
පද හතරකින් මොන තරම් දේ කියවෙනවද...
කාලෙකට පස්සේ මං මට තේරෙන විදිෙහ් කවියක් දැක්කා...
හරි අගෙයි...
ලැමෙහි සුසිනිඳු බවට
රළු ගල් ගෙවි ගෙවී ගියමුදු
රළු ගල ගලක්මය..
ලැමෙහි නොව ලයෙහි වැද
ජීවන සුසුමින් පණ ලබන
මලක් වේ නම් ගල
ඒ ලැම සුසිනිඳුය....
ලස්සන අදහසක්...
ලස්සනයි!
රළ පතර සැඟවෙන,
සුමුදු, සුසිනිදු,
ගලෙකැ මෙලෙකැයි,
වෙරළට විත් තතනන,
වියැකෙන රළක්,
මිමිණීය...
෴සිද්ධිය෴
රලු කලු ගලක් වුව
සුමුදු විය හැකිය...,
ඒ
ළැමට නොව
ලෙහි ඇති සිසිලසට....
බොහොම ලස්සන අදහසක් නෙව අලංකාරයෙන් ඉදිරිපත් කරල තියෙන්නේ?
ආයේ අටුවා ටීකා ඕනේ නෑ - ඇත්තම ඇත්ත
ජයවේවා
Post a Comment