චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
2 weeks ago

8 ක් අදහස් දක්වලා.:
මේ කවියේ නම් අහුල ගන්න කතාන්දරයක් දැක්කා. ඇය මං පෙම් කරපු හිතක්.පේන හැටියට නම් කවිය ඇතුලේ තියෙන්නේ ඇය හැන කියන ඔහු විසින් නිමා කළ එක් කතාන්දරයක් විතරයි වගේ.. තව කතා ඇති කියන ඉගිය ඒ පද තුළ තියෙනවා.
ආයෙත් ඈ ගැනත් කතාවක් තියෙනවා.ඈ ඉස්සරෝම අන්සතු උනා. පස්සේ පද වලදී ඈ තනිවෙලා කියලත් කියනවා. දැන් දෙන්නම තනිවෙලා කියලා මට හිතන්න හිතෙන්නේ ඒ කතා ටික හංදා.තනිකමට ස්පර්ශ වන්නේ මතකය විතරයි තමා.ඒ අදහස මේ කවියේ අතුලේ තියෙන, හරි වටිනවා.
මම තවත් දේ මේ පද වලින් කියෙව්වා කියලා හිතුවත් මෙතන රචනාවක් ලියන්න බෑනේ. කොහොම උනත් මට අනුව නම් කවිය හොදයි. මොකද මට සිතුවිල්ලක් දායද කරන්න තරම් මේ පද සමත් නිසා...
තේරුනා මයෙ හිතේ...
හ්ම්ම.. තනිකම
සුපිරි..!
සුපිරි !!
මතක මා සතුයි අදත් අන්සතු වී නොමැත ඔබේ
දුරින් සිටියත් ඔබ දුටුවේ නැතුවත් පෙරදා වගේ
සුන්දරයි ජීවිතය බොරුවක් නොවෙයි මගේ
තනිකම දැනේ තවමත් ඔබ ගැන මතක හිතේ
බම්බුව.... !
අපූරුයි!
මම නිකන් තාලෙටත් කියල බැලුව :)
මග ඇරුනත් දිනෙක ආ මග දෙකට බෙදී
මතකය රන්පැසක් වී සිත පතුලෙ නිදී
ඉඳහිට අතට ගෙන පිරිමැද බලන ලදී
සතුටද දුකද නැත මම ඒ අතර හිඳී
Post a Comment