හිතාදර ප්‍රේමය,
නුඹ තැපැල් කල
සෙනෙහෙ කොල කියවන්ට
නවා තිබූ දාරයන්
දිග හරිත්දී
ලියා තුබූ කඳුළු
වලට තෙතබරිත වූ
ලියුම පෙඟී
විරහව අසලින්
ඉරීයන ලදී.
කරුණා කර
නැවත ලියුම්
එවත්දී කඳුළු
ලැමිනේට් කර
එවන්නේ නම්
මැනැවි.
ස්තූතියි
මෙයට,"නිර්දය" හදවත.
චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
1 month ago
8 ක් අදහස් දක්වලා.:
විරහව බාරගන්න සූදානම් නෑ වාගේ...
පොඩි පහේ උපහාසයකුත් දාලද ලැමිනේට් කරන්න කීමෙන්.. :-)
විරහව අසලින් ඉරී ගියා කියන්නේ දැන් විරහව ගෑන් දුක් වෙන්නේ නෑ කියන එකද?
ඒක නෙමේ අර උඩ තියෙන පින්තූර කොහෙන්ද බන් හොයා ගන්නේ?
හිත රවටා ගැනීම ක් ද?
අපූරු ලියවිල්ලක්!
විරහව අසලින් ඉරී ගියා කියන්නේ විරහව ආවේ නෑ කියන එක වෙන්න ඕනි. මේක තමා ඇප්රෝච් එක..
තනිකර හිත රවටා ගැනීමක්!
විරවහ ඇරෙන්න අතින් සේරම කියෙව්වනේ :D (විහිලු)
කොහොම උනත් බොහොම අපුරු සිතුවිල්ලක් !!!
ආයිත් මොනාටද ලියුම්....?
වසර 2012-11-08 දින ආරම්භ කරන ලද ගුරුගෙදර වෙබ් අඩවියට පැමිණී ඔබව සාදරයෙන් පිළිගනිමු.වැඩි පාඨක පිරිසක් වෙත යාමට අදම ගුරුගෙදර හා එක්වන්න www.gurugedara.org ඔබට හැකි නම් ඔබ මෙතෙක් ලියූ හොඳම ලිපි කිහිපය gurulugomi2014@gmail.com හරහා අප වෙත එවන්න.
www.gurumag.blospot.com
Post a Comment