කොටු බැම්ම මත හිඳ

7 ක් අදහස් දක්වලා.:

නාඩියා නාඩිරත්න

හ්ම්ම්... කොහෙත් වෙන්නේ නුසුදුස්සන් සුදුස්සන් විදිහට දකින එක තමයි!

samakayawate

ඔබ මොන අරුතින් මෙය ලිව්වාද යන්න පසුබිම් කතාව සසදා ගත් කල වඩාත් රසවත් නිර්මාණයක් ලෙසින් දැනේවි.

තරියා

//කොටු බැම්ම මත නොඉද නැගිට පලයං අහකට...
කිවුවට අහන ජාතියක්යැ ඕකුං..

පිසාචයා

කොටු බැම්ම.......මේ පොටෝ එකේ තැණට ලස්සනට මුහුද පේනව...ගාලු වරාය,රූමස්සල කන්ද එහෙම නියමටම පේනව

දුකා

ම්ම් ම් මොකක් නමුත් ලොකු හිත් තැවුලක් වෙලා වගේ මලයෝ . ..

පද ටික නම් අපූරුයි . .

ඒත් නිකම් කාට හරි අනිනවා අනිනවා වගේ ගතියක් දැනෙනවා වචන වල . .

Dulan

දුකා අයියා +++
අමුතු හැඟීමක් ආවේ...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්