කාරණා දෙකයි!
-
මේක කියවලා තම තමන්ටත් මේ ගතිගුණ තියෙනවා නම් ටිපර් පාක් කරන්න යන්න හෝ කෝල්
අරන් කිරි කොරහ නටන්න වගේ දේවල් වලට යන්න එපා. ඒවා හදාගන්ඩ බලන්ඩ. මොකද එහෙම
රියැක...
3 months ago
ඉහත ඇති නිසඳැසක්(?) වැනි සටහන රචකයා අතින් ලියැවෙන්නේ, ටික කෙලෙකට ප්රථම ගෝ සඟරාවේ පලවන්නට යෙදුන වූ අංකුර නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ අනුග්රහයෙන් බිහිවූ "යුද්දේ නැතුව පාලුයි/Bored without war" යන සංකල්පය පාදක කරගනිමිනි. ෆේස්බුක් සහ යූටියුබ් ජාල ප්රවාහයන් හරහා උක්ත සංකල්පය පිළිබඳව ඔවුන්ගේ සමාජය පිළිබඳව කියැවීම දැකිය හැකි අතර ඉහත කවිය ඔවුන්ගේ සමාජ කියැවීම දුටු රචකයාගේ මනෝභාවයන් ගේ එකතුවක් විනා අනෙකක් නොවේ.