බොහෝ අය යන එන
නමුදු කිසිවෙකු නොදකින
තුරු වැලින් සැඟවුණ
ඇප්‍රෝඩයිටී තෙම,
මේ අහන්න..,
උයනට නොඑන කිසිවෙක
ගැනම ලතවන්නේ කීම
නුඹට දෑතක් නැති වුව
වැළඳ ගන්නට බොහෝ විදි ඇත..
හිතන්න මා ගැනම..,
වැළඳ ගන්නට සපිරි දෑතකි
ප්‍රේමයෙන් පිරි සොඳුරු කවියෙකි
කොතෙක් දෙව් ලියන් සිටියද
වැළඳ ගන්නට නොමැති කිසිවෙක..
මෙයට හිතවත්,
ඇඩෝනෙස් | Adonis
ඒ මගේ පුතා!
-
සිසිලනය කරන ලද වීදූරු වලින් වටවී ගත් එහා මෙහා පෙනෙනා කාමර තුල තිබෙන නිසල
විවිධ ඉරියව් වලින් හැඩ ගස්වා තිබූ ප්‍රාණ නිරුද්ධ සිරුරු ඇති ලාස් වේගාස් හී
ව්‍යුහා...
4 days ago
4 ක් අදහස් දක්වලා.:
මම ඔය ඇඩෝස්ල ගැන නොදනී
අනේ බං තේරෙන්න කියපංකෝ කියන දෙයක්...
http://www.greekmyths-greekmythology.com/myth-aphrodite-adonis/
Now you got the point mate. :-)
Post a Comment