බොහෝ අය යන එන
නමුදු කිසිවෙකු නොදකින
තුරු වැලින් සැඟවුණ
ඇප්‍රෝඩයිටී තෙම,
මේ අහන්න..,
උයනට නොඑන කිසිවෙක
ගැනම ලතවන්නේ කීම
නුඹට දෑතක් නැති වුව
වැළඳ ගන්නට බොහෝ විදි ඇත..
හිතන්න මා ගැනම..,
වැළඳ ගන්නට සපිරි දෑතකි
ප්‍රේමයෙන් පිරි සොඳුරු කවියෙකි
කොතෙක් දෙව් ලියන් සිටියද
වැළඳ ගන්නට නොමැති කිසිවෙක..
මෙයට හිතවත්,
ඇඩෝනෙස් | Adonis
චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
3 weeks ago
4 ක් අදහස් දක්වලා.:
මම ඔය ඇඩෝස්ල ගැන නොදනී
අනේ බං තේරෙන්න කියපංකෝ කියන දෙයක්...
http://www.greekmyths-greekmythology.com/myth-aphrodite-adonis/
Now you got the point mate. :-)
Post a Comment