මම තවමත් ආස
ඔය දුන්න වගේ හැඩ ඇහි බැමට
ක්‍රීම් පාට නියපොතු වලට
චූට්ටක් දුඹුරු පාට කොණ්ඩෙට
ඇයි
කම්මුල් රතුවෙන නපුරු කමට
කොච්චර පරණ තැනක උන්නත්
හැමදාම හොයන අලුත් දේට
කවියක් වගේ හිත මත ගලන
අතොරක් නැති කතන්දර වලට
අන්න ඒකයි
මම තවමත් ආස
ඔය දුන්න වගේ හැඩ ඇහි බැමට
ක්‍රීම් පාට නියපොතු වලට
චූට්ටක් දුඹුරු පාට කොණ්ඩෙට
ඇයි
හැම පෝයකට ම අලුත්
හඳක් වගේ උපදින බලාපොරොත්තුවට
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 day ago
3 ක් අදහස් දක්වලා.:
අමුතු ලස්සනක් තියේ..
//ඇයි
කම්මුල් රතුවෙන නපුරු කමට//
වෙනස් පද , හැබැයි හරි මිහිරියි...
ස්තුතියි අරුණි සහ හීන දකින්නී :)
Post a Comment