ඔබේ ආදරේ උල්පත
කොතැනක හෝ
සැඟවී ඇත
මා තුල
නොව
සොයාගනු සොඳුරිය
ඔබ වෙනුවෙන්
හට ගත් ඒ
ප්‍රේමය
මා තුල
නැවත
වෙන කෙනෙකුන්
වෙනුවෙන්
දළු නොදමනු
ඇත
චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
2 weeks ago
1 ක් අදහස් දක්වලා.:
මරු. කෝම හරි අර කවරෙ තියන Ben hur පින්තූරෙත් මරු
Post a Comment