| දුව පැන්න ලොව දින්න දුවනි කොයි සැඟවුනේ දෙ අත මත තුරුලි වී කිරි සිනා නගමිනේ අම්ම ගිය ලොවට නුඹ පියා සැලුවද පුතේ
|
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 month ago
6 ක් අදහස් දක්වලා.:
හරිම සංවේදී කවියක්
සුනාමියෙන් පසු ඉතුරු වුනු වේදනාබර මතක සටහන් එක්ක පියෙකුගේ කඳුළු බිඳු කවදාවත් දෙනෙතින් වේලෙන එකක් නෑ කියලා හිතුනා ලිෂ් මේ කවිය කියෙව්වාම . . . හරිම වේදනාබරයි . . සංවේදීයි . . .
අනේ කාටවත්ම මෙහෙම දුකක් වෙන්න එපා !!!
අනේ මෙහෙම දුක දේවල් ගැන ලියන්න එපා, බං මල්ලී...
හදවතට දැනෙන්න ලියල තියනවා...
මට ඇඬුණා මචං..
සිරාවට බං ඇඬෙන කවියක්.. පට්ටයි..
Post a Comment