චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
3 weeks ago
14 ක් අදහස් දක්වලා.:
ගූගල් රීඩර් දෙයියන්ට පින් සිද්ද වෙන්න මේ දැන් කියවූයෙමි...
අපූරුයි.... සැබෑ රසයි පද ටික...
ඇත්තටම මොකක්ද වෙනස? වෙනස ... වෙනසක් කොහි ?
වෙනස තමයි, හිත් වල වෙනස!
ඔය හැම වෙනසක්ම තියෙන්නේ අපේම හිත්වල තමයි.. නියමයි ලිශාන්..
ට්විටරයෙන් සබැඳිය දුටුවෙමි. කියවූ පසු ආසා සිතුනි. follow බොත්තම ක්ලික් කලෙමි!
මේ වෙනස අපිමත බලෙන් පටවපු දෙයක්
අගේ ඇති අදහස් ටික ...!!
අර කිව්ව වගේ හිත් වල වෙනස... මේ සමාජය අපේ හිත් වලට දාපු... ජාති ආගම් කියන විශ බීජය.
ඉතාම හොද නිර්මානයක්
හැම වෙනසක්ම දකින්නේ හිතේ වෙනසින්...
හරිම අපූරු නිර්මාණයක්
හරිම ලස්සනයි .. ලිෂ් අයියා.. නියමයි..
මතකද 2005 දි colored කියලා කවියක් කළු ජාතික ලමෙයෙක් ලියලා තිබුනු කවියක්.. එදයින් පස්සෙ එ වගෙ ලස්සනට සංසන්දනය කරලා ලියපු කවියක් දැක්කෙ අදයි..
ඔව්. මනුෂ්‍ය වර්ගයා පොදුවේ ගත්තාම එකයි. එහෙත් එය දේශපාලනිකයි.
නමුත් සොබාදහමේ නීතියට අනුව ඔබේ කවිය අපූරැයි.
@ ජීවිතේ මල්:
ඒ දෙවියන් ට මමද පිං පමුණුවමි. ස්තුතියි කොමෙන්ටුවට.., වෙනස විය යුත්තේ අපතුලින් නොවේ.., අප සිත් තුලිනුයි.
@ මුචා: අන්න හරී..! ඒක තමා..!
@ පිස්සා: අහ් කාලෙකින්.., මොකවත් ලියන්නේ නැද්ද හැබැටම හ්ම්..? ස්තූතියි සහෝ..!
@ Kasun Gajasinghe: ස්තූතියි ඔබටත්..!!!
@ මිත්‍රයා:
අනිවා ඒ කතාව හරියට හරි...!
@ Naya:
ස්තූතියි මිතුර..!
@ පිස්සා පලාමල්ල:
ඔව් අපි ඒ මූලධර්ම වාදී අදහස් ඔලුවෙන් ඉවත් කරන තුරු එක ජාතියක් විදියට නැගිටින්නට බැරි වේවි..!
ස්තූතියි කොමෙන්ටුවට.!!
@ දිල්:
ස්තූතියි දිල්..!
@ රවා:
පුලුවන්නම් රවා මට ඒ කවිය එවපන් ආස හිතුනා කියවන්න..! ස්තූතියි කොමෙන්ටුවටත්..!
@ හෙළයා:
අපි උප්පත්තියේ ඉඳන් ම කරන්නේ දෙශපාලනයක් නෙව..! ඒත් සොබාදහමේ නීතිය අනුව අපි එකම එක පවුලක..!!!
ස්තූතියි හැමදෙනාට ම.., ජයෙන් ජය ම පතනවා ඔබ සියලු දෙනාට ම..!
@ ලිශ්- මට ලියන්න දෙයක් නෑ..
ඒකි නැතුව, මම හිස් වෙලා බං...
මටත් හොරෙන්
මගේ සිතින්
බිදින් බිද ආදරය සොරාගෙන
මගේ සිතම ඇය රැගෙන ගිහින්...
මගේ හිත නැතුව කොහොමද මම ලියන්නේ???
Post a Comment