චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 month ago
15 ක් අදහස් දක්වලා.:
ඒක හොඳා...
මචෝ... රුපියල පා වෙන්න නොදි ස්ථාවරව තබා ගැනීම , මහ බැ0කුවේ වැඩක්...එහෙම උනට මචො ගැණූ තෙරුම් ගන්න නම් ම්හ බැ0කු අදිපති ටත් බැ..
එකනං තේරුනා. මරු පද පේලිය..
හෆොයි.... පෙම් ගිණුම.. හෆොයි.... සංසාරේ...
@ යසෙල
මහ බැංකු අදිපති උනත් පොඩ්ඩක් මොලේ කම්පනා කලොතින් ගෑනු තෙරුම් ගන්න පුලුවනි ..:D
පට්ට.මේකට මාතෘකාව වෙන්න ඕනෙත් "මිතුර, මේ කව පුදන්නේ නුඹ නමටය" තමයි!
මහ බැංකුවටත් ජාතික ප්රතිපත්ති නිසා වරදින අවස්ථා තියනව...
වරද මහ බැංකුවෙ වෙන්නත් පුළුවන්..
අම්මප මේ වගේ අදහස් උබලට කොහෙන් එනවද මන්ද ? එල කිරි නොකියා වෙන කජ්ජක් කියන්ටද?
හ්ම්...
liSh අයියා පට්ට.. නියමයි.. මෙතනට ගිත් ඇවිල්ලා නෙද ...එයත් නියම කවියක් දාල ගිහිල්ලා බලන්නකො.. එකෙන් අයින් වෙලා මෙතනට ඇවිල්ලා මෙක කියෙව්වා විතරයි.. මට හිනා ගියා.. කතාව බොහොම උපහසයෙන් ලියලා තියනවා.. හිනා ගියා.. බැලින්නම් ආදරෙ ගිනුම ඔයාට සදාකාලික එකක් නෙමෙ, නෙද.. ගෙදර උන්දැ වෙන්න ඉන්න එක්කෙනා අල්ලන් මැරුවෙ නැද්ද මෙක දැකලා.. එයා තම දැකලා නැත්තම් බෙල්ලට මොකක් හරි දාගෙන ඉන්න....
අද නම් කවියට ගිය දවසක් ද කොහෙද .... මරු කවි ටිකක් හම්බ උනා [ගීත් /උබ / සොඳුරු සිත]
අපූරු අදහස, ලස්සන පදවැල.
හැබැයි Adjustment JV එකක් පාස් කලෝත්...
මහ බැංකුවත් සමහර වෙලාවට Statistics නම් adjsut කරනවා ප්රථිපත්ති රකින්න!
දිගු කාලීන ණයකි,
කල්ප ගනනක් ගෙවනා
විකල්පත් නැතියෙන්
ණය ගෙව ගෙවා හිදිනා..
අවසානයේ....
ගිනුම මෙන්ම
අපද
ක්ෂය වෙමිනා............
සි.එස් බණ්ඩාරනායක
අපූරු අදහස..
ස්ථිර තැන්පතුවක පෙම් ගිණුමක් අරඹමු සබඳ...
ස්තූතියි හැමදෙනාට ම මේ දවස් වල පොඩ්ඩක් කාර්ය බහුල නිසා වෙන වෙන ම හැමට උත්තර දෙන්න බැරි උනාට සමාවෙන්න..!
Post a Comment