නිබඳ සිත සනසා කියාලන ආදරේ පොඩි පැතිකඩක් ගැන කෝපි උගුරක වී තුරුලුව වරු ගෙවෙනතුරු කතා කරමුද
කතා කරනා ඇඟිළි තුඩු ගැන එයින් ගලනා කවි පෙළක රස විඳින්නට හිතෙනා සවසක වරු ගෙවෙනතුරු කතා කරමුද
නිහඬ රස පිරි සෙන් කතා ගැන ජන කතාවක චරිතයක් ලෙස සිත් තැවුල් පන්හිඳට බර කර වරු ගෙවෙනතුරු කතා කරමුද
වයින් උගුරක සුමුසු පෙම් රස ආලයට සමබර කරනවද මගේ නුඹගේ එදා ලොව ගැන වරු ගෙවෙනතුරු කතාකරමුද
කතා කරලා කුමන පල වෙදගෙවී ගිය ලස්සන දවස් ගැනවෙන් වුනා නම් දුක් වෙලා නෙතයන්න දෙනු මගෙ දරු බලන් ඇත.
දන් ඉස්සර වගේ ආදරේ කරන්න බෑ පොලිස් මාමලාගෙන් කරදර බාදා වැඩියි පාක් එකේ හිටියත් , හෝල්ට් එකේ හිටියත් , ගහක් යට හිටියත් . පොලීසියෙන් දැක්කොත් කේස් ගොඩයි ජයවේවා!!
යළිත් පෙරළෙන අළුත් පිටුවකනව කතාවක් ලියා යන්නටඉඳින්නෙමු මග බලා රස වතවරු ගෙවෙනතුරු කතා කරනට
වරු එකින් එකගෙවී යනකොටකාලයේ එක් වෑලි තලාවෙකකුහුඹු කවි ලිව්එක් අතීතෙකහෙටක් නෑති වුනමතක මතු වෙත....
Felt even lonley after reading this....miss old chit chats!
මැක්සා මචන් ! [මචො උඹ මගේ බ්ලොග් එකේ දාපු කමන්ට් එක ස්පැම් වෙලා තිබ්බ :( දැන් පොඩ්ඩකට කලින් දැක්කේ]
කෝ ලිෂාන් මල්ලි කවි .... කවි ඕනි ...
ලස්සනයි!
අදයි මං, මේ පැත්තේ ආවේ...මොකද්දෝ මේ අමුතු දේ..අදින් පසු හැම දිනම පාහේ...ඒවි මම මේ කවි දිගේ...
අතීතයට ආපහු ගෙනිච්ච පද පෙලක්, ලිශ්..!!අපූරුයි..
10 ක් අදහස් දක්වලා.:
කතා කරලා කුමන පල වෙද
ගෙවී ගිය ලස්සන දවස් ගැන
වෙන් වුනා නම් දුක් වෙලා නෙත
යන්න දෙනු මගෙ දරු බලන් ඇත.
දන් ඉස්සර වගේ ආදරේ කරන්න බෑ
පොලිස් මාමලාගෙන් කරදර බාදා වැඩියි
පාක් එකේ හිටියත් , හෝල්ට් එකේ හිටියත් , ගහක් යට හිටියත් . පොලීසියෙන් දැක්කොත් කේස් ගොඩයි
ජයවේවා!!
යළිත් පෙරළෙන අළුත් පිටුවක
නව කතාවක් ලියා යන්නට
ඉඳින්නෙමු මග බලා රස වත
වරු ගෙවෙනතුරු කතා කරනට
වරු එකින් එක
ගෙවී යනකොට
කාලයේ එක්
වෑලි තලාවෙක
කුහුඹු කවි ලිව්
එක් අතීතෙක
හෙටක් නෑති වුන
මතක මතු වෙත....
Felt even lonley after reading this....miss old chit chats!
මැක්සා මචන් ! [මචො උඹ මගේ බ්ලොග් එකේ දාපු කමන්ට් එක ස්පැම් වෙලා තිබ්බ :( දැන් පොඩ්ඩකට කලින් දැක්කේ]
කෝ ලිෂාන් මල්ලි කවි .... කවි ඕනි ...
ලස්සනයි!
අදයි මං, මේ පැත්තේ ආවේ...
මොකද්දෝ මේ අමුතු දේ..
අදින් පසු හැම දිනම පාහේ...
ඒවි මම මේ කවි දිගේ...
අතීතයට ආපහු ගෙනිච්ච පද පෙලක්, ලිශ්..!!
අපූරුයි..
Post a Comment