ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
10 ක් අදහස් දක්වලා.:
කතා කරලා කුමන පල වෙද
ගෙවී ගිය ලස්සන දවස් ගැන
වෙන් වුනා නම් දුක් වෙලා නෙත
යන්න දෙනු මගෙ දරු බලන් ඇත.
දන් ඉස්සර වගේ ආදරේ කරන්න බෑ
පොලිස් මාමලාගෙන් කරදර බාදා වැඩියි
පාක් එකේ හිටියත් , හෝල්ට් එකේ හිටියත් , ගහක් යට හිටියත් . පොලීසියෙන් දැක්කොත් කේස් ගොඩයි
ජයවේවා!!
යළිත් පෙරළෙන අළුත් පිටුවක
නව කතාවක් ලියා යන්නට
ඉඳින්නෙමු මග බලා රස වත
වරු ගෙවෙනතුරු කතා කරනට
වරු එකින් එක
ගෙවී යනකොට
කාලයේ එක්
වෑලි තලාවෙක
කුහුඹු කවි ලිව්
එක් අතීතෙක
හෙටක් නෑති වුන
මතක මතු වෙත....
Felt even lonley after reading this....miss old chit chats!
මැක්සා මචන් ! [මචො උඹ මගේ බ්ලොග් එකේ දාපු කමන්ට් එක ස්පැම් වෙලා තිබ්බ :( දැන් පොඩ්ඩකට කලින් දැක්කේ]
කෝ ලිෂාන් මල්ලි කවි .... කවි ඕනි ...
ලස්සනයි!
අදයි මං, මේ පැත්තේ ආවේ...
මොකද්දෝ මේ අමුතු දේ..
අදින් පසු හැම දිනම පාහේ...
ඒවි මම මේ කවි දිගේ...
අතීතයට ආපහු ගෙනිච්ච පද පෙලක්, ලිශ්..!!
අපූරුයි..
Post a Comment